මාටියා සහ ගුණයා

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මාටියා සහ ගුණයා

    මාටියා සහ ගුණයා යන දෙන්නාම "සුබ අනාගතයක්" ග්‍රොසරියේ අධිපති රාජා මුදලාලිගේ ගෝලයන්ය...මෑතක් වෙන තුරුම හන්දියේ "යැංකි" මුදලාලිගේ "පැරකුම්" ස්ටෝරුවේ ක්ලීනින් ජොබ් එක කළ මාටියා, රාජා මුදලාලි ළඟ වැඩට ඒම ගැන ගම්මු එක, එක කථා කියන්නෝය..මාටියාට වඩා වයස, ගම්මු අතර "තරමක පොරක්" වන ගුණයා එහෙම නැත...ගුණයා රාජා මුදලාලිව දන්නේ සරම් කෙටියෙන් අමුඩ ගහගෙන ඇටඹ වලට පැන්න සන්දියේ ඉඳලාමය..මාටියා ගුණයාට පිහියෙන් ඇන පරලෝ යැවුවේය...රාජා මුදලාලිට, මාටියාගේ කණට දෙකක් වනා, ඌ අල්ලා ගස් බැඳ, පොලීසියට බාර දෙන්නට කොන්ද නැති බව ගම්මු කියති...
     
    • Like
    Reactions: chami_84

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    kondak nathi ekage mona panakda ban :P raajaa mudalaliyata naththema ekane u gaawa kollo ballo okkoma wada karanawa,paan genne balla,kanusudda karanne miniha :) onna okayi abuddassa ascharya kiyanne dhanaganila :P