මාතකඩාර දෙළුම්?

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මිස්ටර් කොත්තු කියන එකා පල් හොරෙක් නේද. කලු සල්ලි ඩීල් එහෙම තියෙනව කියන්නෙ.
    මූ ඒතරං හොරෙක් වගේ පේන්නෙ නෑ. අඩුමගානෙ තාම පේන්නෙ නෑ. හැබැයි මූ බිස්නස්කාරයෙක්. මාකටින් කර කර ප්‍රොඩක්ට් එක විකුණනවා. බොරු කියන්නෙ නැතුව, හොර කරන්නෙ නැතුව විකුණනව නං ok
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාවේ මොකෙක් හරි පොඩ්ඩක් දැනෙන්න දියුණු වෙනකොට ගංජ කූරක් අැද අැද ඉන්න ජෙප්පොන්ට පුදුම විදිහට රිදෙන්නේ..ඊට පස්සේ මඩ ගහනවා ඉතිං කීබෝර්ඩ් ඵකෙන් තමන්ට හිතෙන හිතෙන දේවල් කිය කිය.ඉතිං ලංකාව වගේ රටක සල්ලි කාරයෝ වැඩි වෙයිද.ලංකාවේ කුහක හැත්ත ලංකාවේ හිටියා රට ගියා කියලා නෑ.අගහරු වලට ගියත් කුහක පෙරේත ගතියනම් ඵහෙමමයි.ජාන තමා වල අවුල.🤣
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    පිළිකා සම්බන්ද doctor කෙනෙක් ඕකට බැනල තිබ්බ මිනිස්සු රවට්ටන්න එපා කියල. හැබැයි පොර අල්ලලා තියන්නේ නියම හිස් තැනක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    පිළිකා සම්බන්ද doctor කෙනෙක් ඕකට බැනල තිබ්බ මිනිස්සු රවට්ටන්න එපා කියල. හැබැයි පොර අල්ලලා තියන්නේ නියම හිස් තැනක්.
    ඒ ඩෝකා බණින්නනේ නැති එකක් නෑ.
     
    • Wow
    Reactions: nalin0001

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Meya aththa kiyanawada nadda kiyanna mama danne naha, eth danata awruddakata wage Kalin danekata denna ganna mama delum 2kg wage ganna ahuwa, aware kiyala delum tikai tiyenne kiwa, e tika cancer leddunta witharai denne, danetawath denna baha kiwa, marketing nam tiyanawa, eth value addition ekak karanneth try karanawa wage penawa, technically wadak tiyanawada kiyanna danne naha
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    පිළිකා සම්බන්ද doctor කෙනෙක් ඕකට බැනල තිබ්බ මිනිස්සු රවට්ටන්න එපා කියල. හැබැයි පොර අල්ලලා තියන්නේ නියම හිස් තැනක්.
    ඌ තනිකර ට්‍රැක් අවුට් පොරක්. ඌටම හරියන දායක සභාවකුත් ඉන්නවා. ඒ යකා බනින්නෙ නැති එකෙක් නෑ.
    දෙලුම් ගැන කිව්වොත් මහරගම ටවුන් එකේ ඉදන් පෙට්ටි කඩේ කරන එකා ඉදන් පිලිකා වලට දෙලුම් කියලා තමා මාකට් කරන්නේ. අරූ ඉතින් ඊට වඩා වියදම් කරලා මාකටින් පාරක් දෙනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    මට නම් පේන්නේ මූත් අර මිස්ටර් කොත්තු වගේ පොරක් කියලා. උඹලාට හැඟෙන්නේ කොහොමද? මූ ඇත්තම ඔන්ටපණුවෙක්ද?
    මිනිහෙක් ඇහුවමත් බය වෙන ලෙඩක් පෙන්න පෙන්න, ඒක විකුනං කාලා, අධික ලාභයක් අරගන්න එක තඩි කුපාඩි කමක්.එච්චරයි. ඕවා විඳවන ⁣කොට එන්නේ එකට දෙක ගානේ.

    ලංකාවේ මොකෙක් හරි පොඩ්ඩක් දැනෙන්න දියුණු වෙනකොට ගංජ කූරක් අැද අැද ඉන්න ජෙප්පොන්ට පුදුම විදිහට රිදෙන්නේ..ඊට පස්සේ මඩ ගහනවා ඉතිං කීබෝර්ඩ් ඵකෙන් තමන්ට හිතෙන හිතෙන දේවල් කිය කිය.ඉතිං ලංකාව වගේ රටක සල්ලි කාරයෝ වැඩි වෙයිද.ලංකාවේ කුහක හැත්ත ලංකාවේ හිටියා රට ගියා කියලා නෑ.අගහරු වලට ගියත් කුහක පෙරේත ගතියනම් ඵහෙමමයි.ජාන තමා වල අවුල.🤣
    නකමුරා තාම දන්නැතුව ඇති මේකා අරගලේ හිටපු එකෙක් කියලත්, ඌ වටේ මේ දවස්වල කැරකෙන්නේ ජෙපි ටොයි හා බයියන්ට විරුද්ද සෙට් එක කියලත්.

    ටග්කාලා කමෙන්ට් එක වෙනස් කරහං.
    ------ Post added on Jan 11, 2024 at 8:57 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    මචං දෙලුම් වල ගනන් වැඩියි
    ඉන්දියන් එක වෙනම..ලංකාවේ එක වෙනෙම..
    ඉන්දියන් එකට වඩා ලංකා එක හොදයි
    මේ ගාන තමයි යන්නේ...වෙලදපලේ...
    මම මුගෙන් අරන් තියනවා
    පට්ටම රසයි..රෙඩ් ඒන්ජල් එක..
    අනික් ඒවා නම් රස නැහැ
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    ඌ තනිකර ට්‍රැක් අවුට් පොරක්. ඌටම හරියන දායක සභාවකුත් ඉන්නවා. ඒ යකා බනින්නෙ නැති එකෙක් නෑ.
    දෙලුම් ගැන කිව්වොත් මහරගම ටවුන් එකේ ඉදන් පෙට්ටි කඩේ කරන එකා ඉදන් පිලිකා වලට දෙලුම් කියලා තමා මාකට් කරන්නේ. අරූ ඉතින් ඊට වඩා වියදම් කරලා මාකටින් පාරක් දෙනවා.

    Pora Fonterra eka beepan kyla thibba 🤣🤣
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    mata pena uge lokuma awula thamayi local nam ona kunu godak unath mu promote karanawa.
    uge business ekenuth u leddu wikunala salli hoyanawa wage deyak karanne. 🥴

    MSG,coca cola wage dewal ganath mu thawama hithagena inne lankawe updated nathi minihek wage.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මිස්ටර් කොත්තු කියන එකා පල් හොරෙක් නේද. කලු සල්ලි ඩීල් එහෙම තියෙනව කියන්නෙ.
    මූ ඒතරං හොරෙක් වගේ පේන්නෙ නෑ. අඩුමගානෙ තාම පේන්නෙ නෑ. හැබැයි මූ බිස්නස්කාරයෙක්. මාකටින් කර කර ප්‍රොඩක්ට් එක විකුණනවා. බොරු කියන්නෙ නැතුව, හොර කරන්නෙ නැතුව විකුණනව නං ok
    ඉම්ම්ම් ආදායමට සරිලන ලෙස බ්‍රාන්ච් දානවනම් මරු නේත