මාතකඩාර දෙළුම්?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    Judge කරන්න එපා බන් හැම එකාවම..
    මේ රටේ ඉඳන් දියුණු වෙන්නම බෑ කියල හිතන් ඉන්න උන් තමයි එකෙක් ඔලුව උස්සද්දිම ඔහොම වපරැහින් බලන්නෙ.
    උබ ඕකෙන් මිදියන් උබට හරි යනව ලෙසටම.
     
    • Like
    Reactions: P.E.K.K.A

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    Ara kettu sudu ekaada 4dr5 elak padina, uge post deka thunak dakka, buwatath loku track out scene ekak thiyenawa
    ඔව් ඔව්. පොර හොඳ වැඩත් සෙහෙන්න කරනවා. ඒ අස්සේ කාව හරි අල්ලා ගන්නවා රණ්ඩු වෙන්න