Judge කරන්න එපා බන් හැම එකාවම.. මේ රටේ ඉඳන් දියුණු වෙන්නම බෑ කියල හිතන් ඉන්න උන් තමයි එකෙක් ඔලුව උස්සද්දිම ඔහොම වපරැහින් බලන්නෙ. උබ ඕකෙන් මිදියන් උබට හරි යනව ලෙසටම.