මාතරට කඩියෙක් ඇවිත් කෑවොත් බෙහෙත් ගන්න ව&#3545

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
loka winase
scared0005.gif


mekath balan na

http://www.elakiri.com/forum/showthread.php?t=678865
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොඳ වෙලාව්ට අපි මාතර නෙමෙයි.... :)

    මාතරට උන් බෝවුනේ කොහොමද..?
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,557
    113
    46
    Buttala
    main.jpg



    Machan Me inne uba kiyana Kadi wargayada. Munta ape peththe Kiyanne KuBuk Kadi kiyala. Mun kewama tikak wisai thama, tikak idimenawa. eth 24H walin okkoma saneepai. Dirapu Dara Kota asse thamai wediyen inne. mama nam danna kale idan me wargaye kadi gena dannawa
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    හොඳ වෙලාව්ට අපි මාතර නෙමෙයි.... :)

    මාතරට උන් බෝවුනේ කොහොමද..?

    මාතර ගගේ සිටින කිබුලිගේ පැටියගෙන්

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    hodalamaya

    Junior member
  • Aug 20, 2007
    665
    19
    18
    Melbourne,Australia
    main.jpg



    Machan Me inne uba kiyana Kadi wargayada. Munta ape peththe Kiyanne KuBuk Kadi kiyala. Mun kewama tikak wisai thama, tikak idimenawa. eth 24H walin okkoma saneepai. Dirapu Dara Kota asse thamai wediyen inne. mama nam danna kale idan me wargaye kadi gena dannawa

    mcn according to the info and symptoms.... කියන විදිහට මේකා හෙන වසයි බං.
    කුඹුක් කඩි වගේ නෙමෙයි වගේ නැත්තං මිනිස්සු දන්නවනේ
    ඔව් මේ කඩියා ඔය පින්තූරෙ ඉන්න එකා වගේම තමයි ඒත් මම මේ කියන එකා නම් හෙනම නපුරැයි :growl::growl::growl:
    මෙල්බන් වල country side එකේ ඉන්න අය first aid තියාගෙන ඉන්නේ
    නැත්තං ඉස්පිරිතාලෙ තමයි
    එකෙක් කෑවහම ඔක්කොම :angry:එනවා මේ වර්ගයේ එවුන් ඉන්දියාවෙත් ඉන්නවලු ඒත් ලංකාවට ආපු විදිහනම් දන්නේ නැහැ.


    හැබැයි දැන් ජපානයේ ඉන්නවලු red back spiders එහෙට බෝවෙලා තියෙන්නේ මෙහෙ(australia) ඉදලා ගිහිල්ල කියලයි කියන්නේ. මේකත් සමහරවිට එහෙමද දන්නේ නැහැ


    i hv done a first aid course for my job .. they hv mentioned about these ants more specially because this is kind a serious issue in here.. specially with kids. to get a good understand, i would like to put what they exactly said about these ants and first aid medications

    if you find person with these symptoms and if you can see the ant's bites, call immediately 000 for assistance... :P:P