මාතර අකුරැස්ස

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඒක තමයි බන් මාත් බැලුවෙ. මුගෙ හිතේ ගූගල් බැලුව ම මූ ඔක්කොම දන්නවා කියල. කන්නෙලිය ඇතුලෙ නම් කොහොම ද බන් ගමක් තියෙන්නෙ? 😂 මූට ඉරිසියා හිතෙන්න ඇති මන් වල්ලපට්ට කපන්න හරි මොනව හරි කුප්ප වැඩකට යනව කියල😂
    උබ ඒ පැත්ත ගැන දන්නව නම් කියපන් ඒ පැත්තෙ මිනිස්සු කොහොමද? අවුලක් නැති පැත්තක් ද? චණ්ඩි එහෙම ඉන්න පැත්තක් ද?
    මෙහෙමයි බන් මිනිස්සු හොද කට්ටිය ඉන්නවා, ටිකක් අර අධ්‍යාපන මට්ටම අඩු සෙට් එකකුත් ඉන්න නිසා එයාලගේ එපා කරපු ගතිලක්ශනත් තියනවා (බීල පිස්සු නටන සීන්, මහා සද්දෙට කැසට් දාන සීන් වගේ....). බාර් වල බොන එවුන්ට වඩා සැහෙන්න වෙනස් ගස් යට බීපු එවුන්. :lol::lol: සමාජයේ ඕන ස්ථරයක් එක්ක ගැටිලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් නම් එව්වා එච්චර අවුලක් නෑ. අර ගංවතුර සීන් එක හා ඒ කාලේට access road block වෙන එක ගැන හොදට හොයන්න. මොකද උන්ට කොස් ගහයි, පොල් ගහයි, මන්යෝක්ක පඳුරයි තිබ්බොත් සතියක් අදින එක නතින්. ඔයාට එහෙම බෑනේ. තව සමහර ඉඩම් තියනවා අවුරුද්දට දවසක් දෙකකදී ලග පාතින් අහිංසකව ගලන් යන ඇල එක පාරම දෙගොඩ තලා ගිහින් (Flash Flood) මුළු ඉඩමම සෝදන් යනවා. වතුර තියන්නේ පැය කිහිපයයි, නමුත් ඉඩමම හෝදන් ගිහින් නිසරු වෙනවා. ඊට පස්සේ පෝර ගහ ගහ ඉන්න ඕන. පරිසරය අතින් නම් වරදක් නෑ (humid, oxygen rich). දරුවන්ගේ (අනාගත ) ඉස්කෝල ප්‍රශ්නේ, ටියුෂන් ක්ලාස්ගැනත් වඩාත්සැලකිලිමත් වෙන්න.
     
    • Like
    Reactions: Champ HB

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Mama danna widiyata. Loku awulak naha oya pathi wala minissu, typical sinhala aya inne one gamaka inna.
    Oya ganwatura case eka nam poddak balanna.
    Ubata one nam Galle wala ,kottawa wage idam palapan. Ewa aduyi ganwatura apada naha. Tea walata hodayi. Karapitiya galle walata ikmanata yannat pulliwa.
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    කන්නෙලිය >>>>> අකුරැස්සේ නෙමෙයි බන් _ක අස්සේ තියෙන්නේ. අකුරැස්සට ගිහින් අහපන් කෝ කන්නෙලිය කියල. සරොන්කාරයෝ පෙන්නයි මේන් කන්නෙලිය කියල. :ROFLMAO::ROFLMAO::ROFLMAO: