මාතර අධිවේගය අද විවෘතවේ- බස් ගාස්තු පහළට

Paththara_malli

Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    මාතර අධිවේගය අද විවෘතවේ- බස් ගාස්තු පහළට

    අධිවේග මාර්ගයන්හි බස් ගාස්තු අඩු කිරිමට රජය කටයුතු කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
    එසේම අද (15 දා) ගාල්ල- මාතර අධිවේගය ගොඩගම මංසන්ධියේදී ජනාධිපති විසින් විවෘත කිරීමට නියමිතය. නව අධිවේග මාර්ග කොටස විවෘත කිරීමෙන් පසු හෙට (16 දා) සිට අඩු මිලගණන් යටතේ බස්රථ ධාවනය වීමට වෙනු ඇත.

    නව බස් ගාස්තු

    කඩුවෙල සිට ගාල්ල දක්වා රු. 420/- කි. ( දුර කි.මී. 118.3)
    කොට්ටාව සිට ගාල්ල දක්වාත් රු. 420/-කි ( දුර කි.මී. 95.2)
    කඩුවෙල සිට මාතර දක්වා රු. 500/-කි. (දුර කි.මි. 136.1)
    කොට්ටාව සිට මාතර දක්වාත් රු. 500/-කි (දුර කි. මී 126.2)

    1%2826%29.gif
     
    • Like
    Reactions: c boy and dd nalin

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොළබ කටුණායක එකෙත් ගාන අඩු කරා නම් තවත් හොදයි... කොහෙද ඉතින් මුන් වවාගෙන කන්නනෙ හදන්නෙ...:frown:
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Agreed

    කොළබ කටුණායක එකෙත් ගාන අඩු කරා නම් තවත් හොදයි... කොහෙද ඉතින් මුන් වවාගෙන කන්නනෙ හදන්නෙ...:frown:
    Agreed
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    කොළබ කටුණායක එකෙත් ගාන අඩු කරා නම් තවත් හොදයි... කොහෙද ඉතින් මුන් වවාගෙන කන්නනෙ හදන්නෙ...:frown:

    eke gaana komada machn ? :)

    කඩුවෙල සිට මාතර දක්වා රු. 500/-කි. (දුර කි.මි. 136.1)
    mn nm hithnne 500 nm shape dure hatiyata.....