මාතර අධිවේගය අද විවෘතවේ- බස් ගාස්තු පහළට

kuvindu

Member
Dec 26, 2012
76
2
0
හදිස්සියකට වටිනවා
දැන් රජයත් ජනතාව ගැන හිතනවා වගේ :P
ජනතාවත් රජයට LOVE වගේ :lol:
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    mama kiyanne podu sewa sadaha ...samanya gasthu ayakara mehi gamanagamana pahasukama salasiyayuthuya
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කොළබ කටුණායක එකෙත් ගාන අඩු කරා නම් තවත් හොදයි... කොහෙද ඉතින් මුන් වවාගෙන කන්නනෙ හදන්නෙ...:frown:

    :yes::yes:Marketing ban
    wadiyenma use wena nisa gana adu karanne na mun :(
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    kottawa - Galle ද නැත්නම් Maharagama - Galle ද 420/=

    කඩුවෙල – ගාල්ල = රුපියල් 450
    මහරගම – ගාල්ල = රුපියල් 420
    කඩුවෙල – මාතර = රුපියල් 500
    මහරගම - මාතර = රුපියල් 500
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    eke gaana komada machn ? :)

    කඩුවෙල සිට මාතර දක්වා රු. 500/-කි. (දුර කි.මි. 136.1)
    mn nm hithnne 500 nm shape dure hatiyata.....

    බස් එකෙ යනවනම් 150ද කොහෙද ඒත් වාහනේක යනවනම් 300.:baffled: හිතපන් නිකන් යන්නයි එන්නයි 600.:baffled::frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :yes::yes:Marketing ban
    wadiyenma use wena nisa gana adu karanne na mun :(

    ඔව් බන්. මුන් දන්නව අනිත් පාරෙ තියන ට්‍රැෆික් එක නිසා ඔනෙ එකෙක් මේකෙන් යනව කියල... සක්කිලි හැත්ත.:frown:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    Highway එකේ මාතර ඉඳන් බස් 6යි දිව්වේ...කොළඹ මාතර බස් හිමිකරුවන්ගේ බලවත් විරෝධය පිට අධිවේගයේ බස් ධාවනය තාවකාලිකව නවත්තලා ලු..!

    mama Fb eken dakke...seen eka attada..ehenam adu karapu gana ai wadi wei..:dull:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Highway එකේ මාතර ඉඳන් බස් 6යි දිව්වේ...කොළඹ මාතර බස් හිමිකරුවන්ගේ බලවත් විරෝධය පිට අධිවේගයේ බස් ධාවනය තාවකාලිකව නවත්තලා ලු..!

    mama Fb eken dakke...seen eka attada..ehenam adu karapu gana ai wadi wei..:dull:
    :angry:
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    මම දැනට සතියකට පෙර ආවා කොට්ටාවේ ඉදන් ගාල්ලට..500ක් ගත්තනේ බොල...එටකොට මාතරට 500 වෙන්නේ කොහොමද ??
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    kaduwela idan kotuwata yanna kocharawela yanawada

    1 hour වලට වැඩ්:rolleyes:

    Kaduwela idan Matharata yanna kochchara wela yanawada ban ?? :nerd:

    1.20min puluwan kiyala ne kiyanne:nerd:

    මම දැනට සතියකට පෙර ආවා කොට්ටාවේ ඉදන් ගාල්ලට..500ක් ගත්තනේ බොල...එටකොට මාතරට 500 වෙන්නේ කොහොමද ??

    අති ගරු ජනපති නියමයෙන් බස් ගාස්තු පහල දැම්මා..:P