කොළබ කටුණායක එකෙත් ගාන අඩු කරා නම් තවත් හොදයි... කොහෙද ඉතින් මුන් වවාගෙන කන්නනෙ හදන්නෙ...![]()

Marketing ban
kottawa - Galle ද නැත්නම් Maharagama - Galle ද 420/=
eke gaana komada machn ?
කඩුවෙල සිට මාතර දක්වා රු. 500/-කි. (දුර කි.මි. 136.1)
mn nm hithnne 500 nm shape dure hatiyata.....
හිතපන් නිකන් යන්නයි එන්නයි 600.

Marketing ban
wadiyenma use wena nisa gana adu karanne na mun![]()

Highway එකේ මාතර ඉඳන් බස් 6යි දිව්වේ...කොළඹ මාතර බස් හිමිකරුවන්ගේ බලවත් විරෝධය පිට අධිවේගයේ බස් ධාවනය තාවකාලිකව නවත්තලා ලු..!
mama Fb eken dakke...seen eka attada..ehenam adu karapu gana ai wadi wei..![]()

kaduwela idan kotuwata yanna kocharawela yanawada

Kaduwela idan Matharata yanna kochchara wela yanawada ban ??![]()

මම දැනට සතියකට පෙර ආවා කොට්ටාවේ ඉදන් ගාල්ලට..500ක් ගත්තනේ බොල...එටකොට මාතරට 500 වෙන්නේ කොහොමද ??
