මාතර කට්ටියගෙන් උදවුවක් ඕනේ....
මාතර හෝ ඒ අවට ඉන්න කට්ටියගෙන් උදවුවක් ඕනේ...
දන්නා කියන කට්ටිය කියනවද මාතර කිට්ටුව වෙඩින් කේක් (wedding cake structures) හදන කඩ මොනවද, ඒවා තියෙන්නේ කොහෙද කියල...
ගොඩක් ඉස්තුති!
බුදුසරණයි!