මිනිස්සු වැරදියි කියන්න බෑ ඉතින්.. උබට මට ඕන කෙනෙක්ට ඉඩමක් තියෙනවනම් ලංකාවේ කොහේ හරි, සල්ලි හදිසියකට හරි මොනයම් හෝ උවමනාවකට (හිතපන් cancerඑකක් වගේ දෙයක් හරි
) අපි කවුරුත් tryකරන්නේ ඉඩම විකුණලා අපේ අවශ්‍ය වැඩේ කරගන්න නේ,හිතහන් පර්ච් 10ක් තියෙනවා විකුණගන්න හදිස්සියට, ඉතින් ලංකාවේ එකෙක් ඇවිත් ලංකාවේ මිනිස්සු ඉඩම් ගන්න ගණන් වලට ඉල්ලද්දී (හිතපන් ලංකාවේ මාකට් වෙන්නේ පර්ච් 1 ලක්ෂ 5ක් කියල), වටිනාකම ලක්ෂ 50යි
හැබැයි ඔය ඉඩමම සුද්දෙක් ඇවිත් ඉල්ලනවනම් ඔය ගණනම හතර ගුණයක් වැඩි කරලා
(මෙහෙ brokerල එහෙමයි ගේම ගහන්නේ)
ඉතින් එතකොට හිතහන් ගණන කීයද කියල? කෝටි 2යි.(50x4 = 200) ඒ කියන්නේ ලක්ෂ 200යි
ලංකාවේ එකෙක්ට දීලා ලක්ෂ 50ක් ගනන්වට වඩා අර සුද්දට දීලා ලක්ෂ 200ක් ගන්න නේ මචං ඕනම මනුස්සයෙක් කැමති
, ඉතින් ඕකට සම්පුර්ණයෙන්ම වැරදි පවතින රජය තමයි, මහින්ද කරේ සුද්දොන්ගේ නමට ලංකාවේ ඉඩම් ගන්න බෑ, ලංකාවේ කෙනෙක්ගේ නමට අරං සුද්දට බුක්ති විදින්න පුළුවන් විදියට නීතී හැදුවා, මේ ආණ්ඩුවෙන් පතෝලයා ඇවිත්
ඒ ඔක්කොම නීතී ටික resetකරා
දැන් ඉතින් මිනිස්සු තමන්ගේ ඉඩම් විකුනනවා ඉල්ලන සුනන්ගුවට. මේක කියන මමත් ඇතුළු ඕනම මනුස්සයෙක් එහෙමනේ ඉතින්.
A unath Jaffna giyama sinhala ayata idamak malaata ganna ba. Sinhalaya kiyanne athmarthakami jathiyak.
මිනිස්සු වැරදියි කියන්න බෑ ඉතින්.. උබට මට ඕන කෙනෙක්ට ඉඩමක් තියෙනවනම් ලංකාවේ කොහේ හරි, සල්ලි හදිසියකට හරි මොනයම් හෝ උවමනාවකට (හිතපන් cancerඑකක් වගේ දෙයක් හරි
) අපි කවුරුත් tryකරන්නේ ඉඩම විකුණලා අපේ අවශ්‍ය වැඩේ කරගන්න නේ,හිතහන් පර්ච් 10ක් තියෙනවා විකුණගන්න හදිස්සියට, ඉතින් ලංකාවේ එකෙක් ඇවිත් ලංකාවේ මිනිස්සු ඉඩම් ගන්න ගණන් වලට ඉල්ලද්දී (හිතපන් ලංකාවේ මාකට් වෙන්නේ පර්ච් 1 ලක්ෂ 5ක් කියල), වටිනාකම ලක්ෂ 50යි 
ඒ ඔක්කොම නීතී ටික resetකරා
ඉතින් එතකොට??ආත්මාර්ථකාමී මිනිස්සු ලෝකේ හැම තැනම ඉනන්වා, උන් සිනහලද, දෙමළද , මුස්ලිම්ද නෑ අවශ්‍ය වුනොත් මොන විදියකින් හරි කරකවලා තමන්ට ඕන ඉඩම මොනම හරි විදියකින් ගන්නවා 