මාතර - කඹුරුගමුව පැත්ෙත් ඉඩම්

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :rolleyes: මිනිස්සු වැරදියි කියන්න බෑ ඉතින්.. උබට මට ඕන කෙනෙක්ට ඉඩමක් තියෙනවනම් ලංකාවේ කොහේ හරි, සල්ලි හදිසියකට හරි මොනයම් හෝ උවමනාවකට (හිතපන් cancerඑකක් වගේ දෙයක් හරි :sorry: ) අපි කවුරුත් tryකරන්නේ ඉඩම විකුණලා අපේ අවශ්‍ය වැඩේ කරගන්න නේ,හිතහන් පර්ච් 10ක් තියෙනවා විකුණගන්න හදිස්සියට, ඉතින් ලංකාවේ එකෙක් ඇවිත් ලංකාවේ මිනිස්සු ඉඩම් ගන්න ගණන් වලට ඉල්ලද්දී (හිතපන් ලංකාවේ මාකට් වෙන්නේ පර්ච් 1 ලක්ෂ 5ක් කියල), වටිනාකම ලක්ෂ 50යි :rolleyes: හැබැයි ඔය ඉඩමම සුද්දෙක් ඇවිත් ඉල්ලනවනම් ඔය ගණනම හතර ගුණයක් වැඩි කරලා :yes::yes: (මෙහෙ brokerල එහෙමයි ගේම ගහන්නේ) :rolleyes: ඉතින් එතකොට හිතහන් ගණන කීයද කියල? කෝටි 2යි.(50x4 = 200) ඒ කියන්නේ ලක්ෂ 200යි :yes: ලංකාවේ එකෙක්ට දීලා ලක්ෂ 50ක් ගනන්වට වඩා අර සුද්දට දීලා ලක්ෂ 200ක් ගන්න නේ මචං ඕනම මනුස්සයෙක් කැමති :yes: , ඉතින් ඕකට සම්පුර්ණයෙන්ම වැරදි පවතින රජය තමයි, මහින්ද කරේ සුද්දොන්ගේ නමට ලංකාවේ ඉඩම් ගන්න බෑ, ලංකාවේ කෙනෙක්ගේ නමට අරං සුද්දට බුක්ති විදින්න පුළුවන් විදියට නීතී හැදුවා, මේ ආණ්ඩුවෙන් පතෝලයා ඇවිත් :lol: ඒ ඔක්කොම නීතී ටික resetකරා :lol: දැන් ඉතින් මිනිස්සු තමන්ගේ ඉඩම් විකුනනවා ඉල්ලන සුනන්ගුවට. මේක කියන මමත් ඇතුළු ඕනම මනුස්සයෙක් එහෙමනේ ඉතින්.

    A unath Jaffna giyama sinhala ayata idamak malaata ganna ba. Sinhalaya kiyanne athmarthakami jathiyak.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    A unath Jaffna giyama sinhala ayata idamak malaata ganna ba. Sinhalaya kiyanne athmarthakami jathiyak.

    :rolleyes: සිංහල මිනිස්සු අනිත් එවුන්ට වඩා කොහොමත් ආත්මාර්ථකාමී, ඒක මමත් පිලිගනන්වා මචං, ඒත් සුද්දොන්ට ඉඩම් විකුනන්නේ සිංහල මිනිස්සු විතරකුත් නෙමි නෙහ් :rolleyes: දෙමළ මුස්ලිම් කියල නෑ උනුත් ඕන තරම් ලංකාවේ ඉඩම් ඔය සුද්දොන්ට දෙන වැඩේ කරනවා :yes: ඕනතරම් ඔය දෙමළ මිනිස්සුන්ගේ ඉඩනුත් දෙන්න බෑ කිවුවම, තව දෙමළ මනුස්සයෙක් දැම්මල ඒ මිනිහගේ නමට ඉඩම අරං ආයේ සිංහල මිනුස්සයගේ නමට හරව ගන්නේ :rofl: ඉතින් එතකොට??ආත්මාර්ථකාමී මිනිස්සු ලෝකේ හැම තැනම ඉනන්වා, උන් සිනහලද, දෙමළද , මුස්ලිම්ද නෑ අවශ්‍ය වුනොත් මොන විදියකින් හරි කරකවලා තමන්ට ඕන ඉඩම මොනම හරි විදියකින් ගන්නවා
     

    chathu.smart

    Member
    Dec 3, 2010
    4
    0
    3
    land for sale

    kamburugamuwa indra treders eka langa land ekak tiyanawa per perch 3.7 lak:cool::cool::cool::cool::cool:
    contact 0769813370
     
    Last edited:

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    kamburugamuwa indra treders eka langa land ekak tiyanawa per perch 3.7 lak:cool::cool::cool::cool::cool:
    contact 0769813370

    එතන පල්ලෙහාට පාරක් තියවනා indra treder වාහන දිරනේ වැස්සට යට වෙලා
     

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මිරිස්ස උඩුපිල ඉඩමක් තියනවා පර්චස් 50ක්..
    කොටි 3ක් කියනවා