ඈ බන් මාතර, මාතර බත් කඩයක් නැද්ද? කුරුනෑගලත් 2ක්ම තියනවනෙ.?![]()
Neil Armstrong handata bahapu welaweth issellama dakala tiyenne Mathara bath kadayak ban
ඈ බන් මාතර, මාතර බත් කඩයක් නැද්ද? කුරුනෑගලත් 2ක්ම තියනවනෙ.?![]()
දැන් මු... හෝටල් වල නමට සිංහල වචන / english වචන දාන trend ඒකක් තියනව.
කට්ටිය පරිස්සමින්...





ඈ බන් මාතර, මාතර බත් කඩයක් නැද්ද? කුරුනෑගලත් 2ක්ම තියනවනෙ.?![]()

ඈ බන් මාතර, මාතර බත් කඩයක් නැද්ද? කුරුනෑගලත් 2ක්ම තියනවනෙ.?![]()
මේ කතාව නම් සහතික ඇත්ත. කුරුනෑගල මාතර බත් කඩ 3ක් තියෙනවා. මාතර එකක්වත් නෑ
මාතර සින්හල කෑම කඩ(බජට්)
01.කබුරුගමුවෙ වැව ඉස්සරහ අන්කල්ගෙ කඩේ...කෑම එක ❤❤ර්
02. අතගහපු හංදියෙ සම්පත් කැෆේ එක...පට්ටම සාදරන ගානකට රසවත් කෑම එකක්
03. පබුරන පොල් අතු බත් කඩේ,තුශරානි එක.
04.ටව්න් එකෙන්මනම් සමන්මල් එකේ ටේක් අවේ කෑම එක❤❤ රු 140...පට්ට
05.ආසිරි හෝල්ට් එකේ මයුර එක
06.නූපෙ සනසෙ කෑම එක
07.රාහුල හංදියෙ සදර්න් එක
08.දෙකේ කඩේ
09.ලක්දිය හොටෙල්
10.පැරිස් එක...චන්තුල් එක.අනුදි කැෆේ එක.නූපෙ වෝකො එක...තා වල්ගම ඇතුල් පාරෙ ජයනිදු එක
=ජාතිවාදී පෝස්ටුවක් නොවේ...අප්ඩේට් කිරීම ඔබ සතුයි.❤
ආසිරි හෝල්ට් එකේ සිට මාතර පැත්තට 100m පමණ එන විට මයුර එක ඇත , අහි ප්‍රධාන ශාකාව මාතර වෙරල පාරේ ඇත
නුපේ හන්දිය අසල Solis Hotel එකෙත් කෑම ඉතාම හොඳයි
ටව්න් එකේ කින්ස්වත්තට හැරෙන තැන තියෙන ෆ්ලොරන්ස් කෑම කඩය
කොත්තුවක් කන්න නම් සුජාතා විද්‍යාලයට හැරෙන තැන තියෙන home food
මාතර රසම රස rolls හදන ලංකා රෝල්ස් හුනුකොටු හන්දියේ සහ රාහුල විද්‍යාලය ඉදිරිපිට
තව මතක් වෙන විදියට දාන්නම්

දැන් මු... හෝටල් වල නමට සිංහල වචන / english වචන දාන trend ඒකක් තියනව.
කට්ටිය පරිස්සමින්...
විස්සේ කඩේ කියල එකක් තියෙනව නේද විජේතුංගද විජේවර්ධන බේකරිද මොකද්ද කියල
විස්සෙ කඩේ නෙමෙයි බන්. දෙකේ කඩේ. High quality සුප් එකේ ඉදන් හැමදේම. Town එකේම තියෙන Quality එක අතින් සුපිරිම තැන .
ubath matarada ?
mama nam Colombo![]()



මාතර ගොඩක් අය එළකිරියේ ඉන්නවා මාතර ගොඩක් අය එළකිරියේ ඉන්නවා

ekane ban mamath baluwe,
mathara unta mona elakirida kiyala man hitan hitiye unta mikiri thiyenawane kithul pani ekka![]()


uba matara koheda ?
කොත්තුවක් නම් THE KOTTU FACTORY