මාතර කෑම කඩ

shenat

Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    දැන් මු... හෝටල් වල නමට සිංහල වචන / english වචන දාන trend ඒකක් තියනව.
    කට්ටිය පරිස්සමින්...

    :yes::yes::yes::yes::yes:

    habai aduraganna lesi kramayak tiyenawa..

    harak mas thiyenawa.. uru mas na.. :lol:

    kelinma harila enna tiyenne ehema kadawalin.
     
    • Like
    Reactions: NIRNAMIKA

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    ඈ බන් මාතර, මාතර බත් කඩයක් නැද්ද? කුරුනෑගලත් 2ක්ම තියනවනෙ.?:dull:

    මේ කතාව නම් සහතික ඇත්ත. කුරුනෑගල මාතර බත් කඩ 3ක් තියෙනවා. මාතර එකක්වත් නෑ
     
    • Like
    Reactions: NIRNAMIKA

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    එ පැත්තෙ කෑම පට්ට රහයි බං එකයි රට වටෙම මාතර බත් කඩෙ කියල දාගෙන ඉන්නෙ. ගන්දර පැත්තෙ යාලුවෙක්ගෙ ගෙදරකින් දවසක් කෑව එලවලු බතුයි මාලු බැදල බඩෙ ඉඩ මදි උන හින්ද නැවැත්තුවෙ කන එක .:lol:
    උන් එක වේලක් කන්න මාලු හදනව කිරට මිරිසට බැදල ඊට පස්සෙ මාලු බඩ වෙනම දහ විදියකට විතර හදනව.
     
    • Like
    Reactions: NIRNAMIKA

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ කතාව නම් සහතික ඇත්ත. කුරුනෑගල මාතර බත් කඩ 3ක් තියෙනවා. මාතර එකක්වත් නෑ

    පුත්තලන් හන්දියේ එකයි , ඉස්පිරිතාලේ ගාව එකයි නම් දන්නවා , අනෙක කොහෙද බන් ?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාතර සින්හල කෑම කඩ(බජට්)

    01.කබුරුගමුවෙ වැව ඉස්සරහ අන්කල්ගෙ කඩේ...කෑම එක ❤❤ර්
    02. අතගහපු හංදියෙ සම්පත් කැෆේ එක...පට්ටම සාදරන ගානකට රසවත් කෑම එකක්
    03. පබුරන පොල් අතු බත් කඩේ,තුශරානි එක.
    04.ටව්න් එකෙන්මනම් සමන්මල් එකේ ටේක් අවේ කෑම එක❤❤ රු 140...පට්ට
    05.ආසිරි හෝල්ට් එකේ මයුර එක
    06.නූපෙ සනසෙ කෑම එක
    07.රාහුල හංදියෙ සදර්න් එක
    08.දෙකේ කඩේ
    09.ලක්දිය හොටෙල්
    10.පැරිස් එක...චන්තුල් එක.අනුදි කැෆේ එක.නූපෙ වෝකො එක...තා වල්ගම ඇතුල් පාරෙ ජයනිදු එක
    =ජාතිවාදී පෝස්ටුවක් නොවේ...අප්ඩේට් කිරීම ඔබ සතුයි.❤

    uba matara koheda ?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආසිරි හෝල්ට් එකේ සිට මාතර පැත්තට 100m පමණ එන විට මයුර එක ඇත , අහි ප්‍රධාන ශාකාව මාතර වෙරල පාරේ ඇත

    නුපේ හන්දිය අසල Solis Hotel එකෙත් කෑම ඉතාම හොඳයි

    ටව්න් එකේ කින්ස්වත්තට හැරෙන තැන තියෙන ෆ්ලොරන්ස් කෑම කඩය

    කොත්තුවක් කන්න නම් සුජාතා විද්‍යාලයට හැරෙන තැන තියෙන home food

    මාතර රසම රස rolls හදන ලංකා රෝල්ස් හුනුකොටු හන්දියේ සහ රාහුල විද්‍යාලය ඉදිරිපිට

    තව මතක් වෙන විදියට දාන්නම්


    ubath matarada ?

    mama nam Colombo :baffled:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් මු... හෝටල් වල නමට සිංහල වචන / english වචන දාන trend ඒකක් තියනව.
    කට්ටිය පරිස්සමින්...

    ow yako….

    hardware/ wholsale shop / sillara kada hama reddema Sinhala nama dagena karanne thambi naanala…

    mata weligamadi oka unaa godak sarayak…
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    විස්සේ කඩේ කියල එකක් තියෙනව නේද විජේතුංගද විජේවර්ධන බේකරිද මොකද්ද කියල

    විස්සෙ කඩේ නෙමෙයි බන්. දෙකේ කඩේ. High quality සුප් එකේ ඉදන් හැමදේම. Town එකේම තියෙන Quality එක අතින් සුපිරිම තැන .
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    කොත්තුවක් නම් THE KOTTU FACTORY

    ඔව්..
    කලින්නම් අර නමගිය මුස්ලිම් කඩෙන් කෑවෙ...කොත්තු ෆක්ට්‍රි එකේ කොත්තුව❤❤❤...ඒත් පෙරහිද ගෙන්නන් කෑව බං ඉස්සර තරම් පෝශන් එක නෑ වගේ...හෝම් ෆූඩ් එකෙත් මරු...