කොත්තුවක් නම් THE KOTTU FACTORY
විස්සෙ කඩේ නෙමෙයි බන්. දෙකේ කඩේ. High quality සුප් එකේ ඉදන් හැමදේම. Town එකේම තියෙන Quality එක අතින් සුපිරිම තැන .
ඒකෙ සුප් එකයි රෝස් පානටයි ගහන්න කඩයක් නෑ බං❤❤
කොත්තුවක් නම් THE KOTTU FACTORY
විස්සෙ කඩේ නෙමෙයි බන්. දෙකේ කඩේ. High quality සුප් එකේ ඉදන් හැමදේම. Town එකේම තියෙන Quality එක අතින් සුපිරිම තැන .
ekane ban mamath baluwe,
mathara unta mona elakirida kiyala man hitan hitiye unta mikiri thiyenawane kithul pani ekka![]()
මාතර ගොඩක් අය එළකිරියේ ඉන්නවා
ආසිරි හෝල්ට් එකේ සිට මාතර පැත්තට 100m පමණ එන විට මයුර එක ඇත , අහි ප්‍රධාන ශාකාව මාතර වෙරල පාරේ ඇත
නුපේ හන්දිය අසල Solis Hotel එකෙත් කෑම ඉතාම හොඳයි
ටව්න් එකේ කින්ස්වත්තට හැරෙන තැන තියෙන ෆ්ලොරන්ස් කෑම කඩය
කොත්තුවක් කන්න නම් සුජාතා විද්‍යාලයට හැරෙන තැන තියෙන home food
මාතර රසම රස rolls හදන ලංකා රෝල්ස් හුනුකොටු හන්දියේ සහ රාහුල විද්‍යාලය ඉදිරිපිට
තව මතක් වෙන විදියට දාන්නම්
Ambasevana eka
Walgama Bake n Take eka
අනිවාup
නගරෙන් නගරෙට ඔය විදියට දාපල්ල.
මොකද මිනිස්සු ඉදල හිටල යන නගර වල පුලුවන් තරම් දාපල්ල.නගරෙ උන් කොහොමත් දන්නවා
පස්සෙ අපි මේව එකට එකතු කරලා පොඩි එකතුවක් හදමු.
අපි ඈත්ටටම මාතර ගියොත් අපි දන්නෑ කඩවල විස්තර, එක නිසා මෙක හොදයී
ඔය කඩවල උන්ටත් කියන්න, සාදාරන වෙලදාම් කරන්න කියලා
අනිවා ඔය කඩත් දෑනුවත් කරන්න
අනිව මචං❤
Maha gewal wligama
Dan padinchiya malimboda
Office eka pamburana❤
Ub kohe....

![]()
![]()
matara beach eke brownshilh kanda paththata wenna thiyena "hela bojun hala". thiyenne deshiiya dewal walin hadana kaama witharai. (aapaa, dhose, ulundu wade, indiaappa wage ewa.., patis) laabai, pirisidui.
fruit juice 50/= goverment eken help karanawa.
100% vegetarian (i think its also 100% vegan. becuase i've not seen any cow milk based foods either)
https://www.facebook.com/6978009402...ent-of-agriculture-09012018/1503425009707178/

Alutenda ban meka dala tiyenne