මාතර කෑම කඩ

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    කොත්තුවක් නම් THE KOTTU FACTORY

    විස්සෙ කඩේ නෙමෙයි බන්. දෙකේ කඩේ. High quality සුප් එකේ ඉදන් හැමදේම. Town එකේම තියෙන Quality එක අතින් සුපිරිම තැන .

    ඒකෙ සුප් එකයි රෝස් පානටයි ගහන්න කඩයක් නෑ බං❤❤🌹
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ආසිරි හෝල්ට් එකේ සිට මාතර පැත්තට 100m පමණ එන විට මයුර එක ඇත , අහි ප්‍රධාන ශාකාව මාතර වෙරල පාරේ ඇත

    නුපේ හන්දිය අසල Solis Hotel එකෙත් කෑම ඉතාම හොඳයි

    ටව්න් එකේ කින්ස්වත්තට හැරෙන තැන තියෙන ෆ්ලොරන්ස් කෑම කඩය

    කොත්තුවක් කන්න නම් සුජාතා විද්‍යාලයට හැරෙන තැන තියෙන home food

    මාතර රසම රස rolls හදන ලංකා රෝල්ස් හුනුකොටු හන්දියේ සහ රාහුල විද්‍යාලය ඉදිරිපිට

    තව මතක් වෙන විදියට දාන්නම්

    අනිව මචං...❤❤❤
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    up

    නගරෙන් නගරෙට ඔය විදියට දාපල්ල.
    මොකද මිනිස්සු ඉදල හිටල යන නගර වල පුලුවන් තරම් දාපල්ල.නගරෙ උන් කොහොමත් දන්නවා
    පස්සෙ අපි මේව එකට එකතු කරලා පොඩි එකතුවක් හදමු.

    අපි ඈත්ටටම මාතර ගියොත් අපි දන්නෑ කඩවල විස්තර, එක නිසා මෙක හොදයී
    ඔය කඩවල උන්ටත් කියන්න, සාදාරන වෙලදාම් කරන්න කියලා
    අනිවා ඔය කඩත් දෑනුවත් කරන්න

    අනිව මචං❤

    අනිවා💪
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    g96emt6.jpg
    g96emt6.jpg

    matara beach eke brownshilh kanda paththata wenna thiyena "hela bojun hala". thiyenne deshiiya dewal walin hadana kaama witharai. (aapaa, dhose, ulundu wade, indiaappa wage ewa.., patis) laabai, pirisidui.
    fruit juice 50/= goverment eken help karanawa.

    100% vegetarian (i think its also 100% vegan. becuase i've not seen any cow milk based foods either)

    https://www.facebook.com/6978009402...ent-of-agriculture-09012018/1503425009707178/
     
    ඔව් මචං...සුපිරිපිරිසිදුයි....මිල අඩුයි❤
     
    ඔතන ඩීසල් වීල් එකක් ගහන් උදේ,දවල් බත් පැකට් විකුනන,එතනම කන්න දෙන අයිය කෙනෙක් ඉන්නව...ඒ කෑම එකත් මරු මචන්❤💪
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    g96emt6.jpg
    g96emt6.jpg

    matara beach eke brownshilh kanda paththata wenna thiyena "hela bojun hala". thiyenne deshiiya dewal walin hadana kaama witharai. (aapaa, dhose, ulundu wade, indiaappa wage ewa.., patis) laabai, pirisidui.
    fruit juice 50/= goverment eken help karanawa.

    100% vegetarian (i think its also 100% vegan. becuase i've not seen any cow milk based foods either)

    https://www.facebook.com/6978009402...ent-of-agriculture-09012018/1503425009707178/

    Alutenda ban meka dala tiyenne
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    බීච් රෝඩ් එකේ රජයේ හෙල බොජුන් එක දාන්න ඉස්සර ඉදන් ඒක ඉස්සරහ කඩේ නම හෙල බොජුන්. රජයෙන් හෙල බොජුන් එක දාපුවම එක ලග හෙල බොජුන් 2යි. :lol::lol:
    දැන්නම් අර අනිත් කඩේ නම් වෙනස් කරලද කොහෙද...
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මයුර හොටෙල්ස් ටිකයි Kottu Factory එකයි දෙකම සිංහල.. අයිති අය මාත් එක්ක ඉස්කෝලෙ ගියේ.. ඒ නිසා 100% සුවර්..
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    රෙප් කපපු තම්බිය හුකාපන්...😆මට රිදෙයි කොනකපාලු පකා..😜😜😜
     
    • Like
    Reactions: hichchiputha