ඈ බන් මාතර, මාතර බත් කඩයක් නැද්ද? කුරුනෑගලත් 2ක්ම තියනවනෙ.?![]()
මේ කතාව නම් සහතික ඇත්ත. කුරුනෑගල මාතර බත් කඩ 3ක් තියෙනවා. මාතර එකක්වත් නෑ
කුරුණෑගල සරත්චන්ද්‍ර හොටෙල් එකෙත් කෑම හොදයි...සිංහල
ඈ බන් මාතර, මාතර බත් කඩයක් නැද්ද? කුරුනෑගලත් 2ක්ම තියනවනෙ.?![]()
මේ කතාව නම් සහතික ඇත්ත. කුරුනෑගල මාතර බත් කඩ 3ක් තියෙනවා. මාතර එකක්වත් නෑ
eka aththa. galle malu ganan nam negombo freezers wala thiyana ewa ehe geniyanawa.
e witharak neweyi, oya paarawal ayine weralata ena bottu samahara ewa genne freezer eke thibba maalu. wali tikak ehema gaala aran enawa kattiyata penna. kattiya wata wela gannawa dan baapu aluth maalu kiyala.![]()
දැන් ඕව අඩුයි මීගමුවෙනුත් මාතර ගාල්ලට මාලු ගෙනියනවලු![]()

sirawata? mona wihilu karayo inna ratak da ban meka
hariyata malu tika allagannawath wedapiliwelak na![]()
දැන් ඒව නැති වෙලා බං.tv එකෙ පෙන්නන විදියටනෙ දැන් උයන්නෙ.මම කාපු ගෙදරත් ආච්චි තමයි උයන්නෙ.සීය ඉස්සර මූදු ගියාලු. උන් මූදු ගිහින් එනකොට රහට කෑම තිබ්බෙ නැත්නම් කන්නෙ නෑලූඋන් මාලු හොදන්නෙ මූදු වතුරෙන්. අපි වගේ සුදු පාට වෙනකන් හොදන්නෙත් නෑ.සමහර තැන් වල මාලු ටැන්කි වල දාල තියනව අපි ඕන එකා පෙන්නුවම එවෙලෙ මරල දෙන්නෙ.දැන් ඕව අඩුයි මීගමුවෙනුත් මාතර ගාල්ලට මාලු ගෙනියනවලු
![]()
ඒකනෙ හරි වැඩ පිලිවෙලක් නැති හින්ද මිනිස්සු මූදු යනව අඩුයි. මේ වගෙ ත්‍රෙඩ් දාල මිනිස්සුන්ට කියන්න ඕන හොද සිංහල කඩ තියෙන්නෙ කොහෙද කියල. මාතර ඉන්න එවුන්වත් ඕව දන්නෙ නෑ.
උන් යන්නෙත් ලොකුවට දාල තියන කඩවලට.
මම ගනන් කරා ලොකු cargills 2i keels 2i පොඩි cargills 3 k තිබ්බ pns 5 kda කොහෙද තිබ්බ මාතර town කිට්ටුව.
ඉතින් කොහොමද බං සිංහල උන් කඩයක් කරල ඔලුව උස්සන්නෙ

පට්ට වැඩක් මචං.. 
බොරුනම් කියන්න එපා බන් , මාතර කවදාවත් මෙහෙම පණපිටින් මූදු මළු ටැංකිවල ටැංකිවල දාලා තියාගෙන එවෙලේ මරලා විකුනන්නේ නෑ , කුකුල්ලුනම් එහෙම විකුනනවා , මම බොරු කියනවානම් එළකිරියේ ඉන්න අනිත් මාතර එවුන්ගෙන් අහන්න

තොටමුන ද කොහෙද පැත්තක තියනව කිව්ව එහෙම.මීගමුවෙ සමහර පැති වගෙ එ පැත්තෙත් පොඩ්ඩ ඇත්නම් සරම උස්සන් කඩුව අරන් කිව්ව බහින්නෙ
වැරදියට හිතල කිවවෙ නෑ බං මාත් කාලෙක ඉදල ඔය පැත්තෙ එනව මිරිස්ස වැලිගම ගියාම රට ගියා වගේ පට්ට ෆන් එකක් ගන්නෙ.
ඒකනෙ හරි වැඩ පිලිවෙලක් නැති හින්ද මිනිස්සු මූදු යනව අඩුයි. මේ වගෙ ත්‍රෙඩ් දාල මිනිස්සුන්ට කියන්න ඕන හොද සිංහල කඩ තියෙන්නෙ කොහෙද කියල. මාතර ඉන්න එවුන්වත් ඕව දන්නෙ නෑ.
උන් යන්නෙත් ලොකුවට දාල තියන කඩවලට.
මම ගනන් කරා ලොකු cargills 2i keels 2i පොඩි cargills 3 k තිබ්බ pns 5 kda කොහෙද තිබ්බ මාතර town කිට්ටුව.
ඉතින් කොහොමද බං සිංහල උන් කඩයක් කරල ඔලුව උස්සන්නෙ
මගේ ගෙවල් මාතර ටවුන් එකේමයි , මගේ ගෙදර ඉඳන් තොටමුනේට උපරිම 1.5 km ඇති මම දන්නේ නැද්ද බන් ඔතන විකුණන මාළු ගැන & ඉන්න එවුන් ගැන , තොටමුනේට උන් විතරක් නෙමෙයි අපිත් එහෙමයි ප්‍රශ්නයක් උනොත් අතාරින්නෙ නෑ , හැබැයි ඉතින් බොක්කනම් පන උනත් දෙනවා
ඔය එකඑකා කියන කතා හරියට තහවුරු කරගන්නේ නැතිව කියන්න එපා බන් , අමු බොරු කියන්නේ
වෙන පැතිවල ගියාම ටැංකි බෝට්ටුවක් ඇහැටවත් දැකලා නැති සමහර උන් දෙන ටෝක්ස් දැක්කම අපිට පට්ට හිනා බන්
මාතර පණපිටින් මූදු මාළු ටැංකිවල දාලා තියාගෙන එවෙලේ මරලා විකුනන කතාව අමුලික බොරුවක් බන් , අනෙක මමනම් හිතන්නේ නෑ & අහලත් නෑ ලංකාවේ කොහෙවත් මෙහෙම කරනවා ඇති කියලා
❤❤තෝ තුඩාවෙද පරයෝ
උබ නුපෙද පරයෝ❤
සරත්චන්ද්‍ර එකෙන් ඉස්සර බිත්තර රොටියි කිරි හොදියි කනවා.කුරුණෑගල සරත්චන්ද්‍ර හොටෙල් එකෙත් කෑම හොදයි...සිංහල
කැස්බෑවේ මම දැක්ක දවසක් පන තියන ආඳා මාළු දෙන්නෙක් වතුර පනිට්ටුවක දාගෙන විකුනන්න තියන් ඉන්නවා.
මාතර පණපිටින් මූදු මාළු ටැංකිවල දාලා තියාගෙන එවෙලේ මරලා විකුනන කතාව අමුලික බොරුවක් බන් , අනෙක මමනම් හිතන්නේ නෑ & අහලත් නෑ ලංකාවේ කොහෙවත් මෙහෙම කරනවා ඇති කියලා
❤❤තෝ තුඩාවෙද පරයෝ
බොරුනම් කියන්න එපා බන් , මාතර කවදාවත් මෙහෙම පණපිටින් මූදු මළු ටැංකිවල ටැංකිවල දාලා තියාගෙන එවෙලේ මරලා විකුනන්නේ නෑ , කුකුල්ලුනම් එහෙම විකුනනවා , මම බොරු කියනවානම් එළකිරියේ ඉන්න අනිත් මාතර එවුන්ගෙන් අහන්න

මූ මාතර එකෙක් වෙන්න බෑ , නැත්නම් මාතර පණපිටින් මූදු මාළු ටැංකිවල දාලා තියාගෙන එවෙලේ මරලා විකුනනවා වගේ අමුලික බොරු කතාවවක් කියන්නේ නෑනේ
මම රාහුල හන්දියේ , උඹ කොහෙද ?