මාතර කෑම කඩ

KDH

Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    ඈ බන් මාතර, මාතර බත් කඩයක් නැද්ද? කුරුනෑගලත් 2ක්ම තියනවනෙ.?:dull:

    මේ කතාව නම් සහතික ඇත්ත. කුරුනෑගල මාතර බත් කඩ 3ක් තියෙනවා. මාතර එකක්වත් නෑ

    කුරුණෑගල සරත්චන්ද්‍ර හොටෙල් එකෙත් කෑම හොදයි...සිංහල
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    thanks bath kada wagema anith ewatath damman hondai neda...me practise eka hama town ekatama karanam gode goda
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    eka aththa. galle malu ganan nam negombo freezers wala thiyana ewa ehe geniyanawa.
    e witharak neweyi, oya paarawal ayine weralata ena bottu samahara ewa genne freezer eke thibba maalu. wali tikak ehema gaala aran enawa kattiyata penna. kattiya wata wela gannawa dan baapu aluth maalu kiyala.:lol:

    අපේ උන්ට කෙල්ලෙක් කොටට ඇන්දම තමයි සංස්කෘතිය මතක් වෙන්නෙ. වැඩක් ඇති හැම දේම සල්ලි හින්ද නැති කරගෙන වස විස කනව.kfc mcdonalds තමයි අන්තිමට ඉතුරුවෙන්නෙ කන්න :lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    sirawata? mona wihilu karayo inna ratak da ban meka :sorry:

    hariyata malu tika allagannawath wedapiliwelak na :(

    ඒකනෙ හරි වැඩ පිලිවෙලක් නැති හින්ද මිනිස්සු මූදු යනව අඩුයි. මේ වගෙ ත්‍රෙඩ් දාල මිනිස්සුන්ට කියන්න ඕන හොද සිංහල කඩ තියෙන්නෙ කොහෙද කියල. මාතර ඉන්න එවුන්වත් ඕව දන්නෙ නෑ.
    උන් යන්නෙත් ලොකුවට දාල තියන කඩවලට.
    මම ගනන් කරා ලොකු cargills 2i keels 2i පොඩි cargills 3 k තිබ්බ pns 5 kda කොහෙද තිබ්බ මාතර town කිට්ටුව.
    ඉතින් කොහොමද බං සිංහල උන් කඩයක් කරල ඔලුව උස්සන්නෙ
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දැන් ඒව නැති වෙලා බං.tv එකෙ පෙන්නන විදියටනෙ දැන් උයන්නෙ.මම කාපු ගෙදරත් ආච්චි තමයි උයන්නෙ.සීය ඉස්සර මූදු ගියාලු. උන් මූදු ගිහින් එනකොට රහට කෑම තිබ්බෙ නැත්නම් කන්නෙ නෑලූ :lol: උන් මාලු හොදන්නෙ මූදු වතුරෙන්. අපි වගේ සුදු පාට වෙනකන් හොදන්නෙත් නෑ.සමහර තැන් වල මාලු ටැන්කි වල දාල තියනව අපි ඕන එකා පෙන්නුවම එවෙලෙ මරල දෙන්නෙ.දැන් ඕව අඩුයි මීගමුවෙනුත් මාතර ගාල්ලට මාලු ගෙනියනවලු :lol:

    බොරුනම් කියන්න එපා බන් , මාතර කවදාවත් මෙහෙම පණපිටින් මූදු මළු ටැංකිවල ටැංකිවල දාලා තියාගෙන එවෙලේ මරලා විකුනන්නේ නෑ , කුකුල්ලුනම් එහෙම විකුනනවා , මම බොරු කියනවානම් එළකිරියේ ඉන්න අනිත් මාතර එවුන්ගෙන් අහන්න
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ඒකනෙ හරි වැඩ පිලිවෙලක් නැති හින්ද මිනිස්සු මූදු යනව අඩුයි. මේ වගෙ ත්‍රෙඩ් දාල මිනිස්සුන්ට කියන්න ඕන හොද සිංහල කඩ තියෙන්නෙ කොහෙද කියල. මාතර ඉන්න එවුන්වත් ඕව දන්නෙ නෑ.
    උන් යන්නෙත් ලොකුවට දාල තියන කඩවලට.
    මම ගනන් කරා ලොකු cargills 2i keels 2i පොඩි cargills 3 k තිබ්බ pns 5 kda කොහෙද තිබ්බ මාතර town කිට්ටුව.
    ඉතින් කොහොමද බං සිංහල උන් කඩයක් කරල ඔලුව උස්සන්නෙ

    eka aththa. P&S 5k or 6k tiyenawa. supermarket unath oya kiyana ewata amatarawa patha arpico ekakuth thiyenawa.

    mama danneth na matara kama kadawal wadiya. e patte welath. kaden kawenne nane ehedi.. :)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :love::love::love: පට්ට වැඩක් මචං.. :yes:

    අඹසෙවන බේකරි එක සිංහලද? PNS එක එහෙම? ගුනවර්දන බේකර්ස් නම් සිංහල.. මම ඔය තුනෙන් තමා කන්නෙ අනිවා.. කඹූරුගමුවෙ වැව ඉස්සරහ පොට් එකටනම් ගොඩක් වෙලාවට එනවා ගෙවල් ලග නිසා.. මාතර යන හැම පාරම අනිවා අඹසෙවන / PNS /ගුනවර්දන එකෙන් තමා අනිවා කන්නෙ යාලුවො එක්ක.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    බොරුනම් කියන්න එපා බන් , මාතර කවදාවත් මෙහෙම පණපිටින් මූදු මළු ටැංකිවල ටැංකිවල දාලා තියාගෙන එවෙලේ මරලා විකුනන්නේ නෑ , කුකුල්ලුනම් එහෙම විකුනනවා , මම බොරු කියනවානම් එළකිරියේ ඉන්න අනිත් මාතර එවුන්ගෙන් අහන්න

    තොටමුන ද කොහෙද පැත්තක තියනව කිව්ව එහෙම.මීගමුවෙ සමහර පැති වගෙ එ පැත්තෙත් පොඩ්ඩ ඇත්නම් සරම උස්සන් කඩුව අරන් කිව්ව බහින්නෙ :lol:
    වැරදියට හිතල කිවවෙ නෑ බං මාත් කාලෙක ඉදල ඔය පැත්තෙ එනව මිරිස්ස වැලිගම ගියාම රට ගියා වගේ පට්ට ෆන් එකක් ගන්නෙ.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    තොටමුන ද කොහෙද පැත්තක තියනව කිව්ව එහෙම.මීගමුවෙ සමහර පැති වගෙ එ පැත්තෙත් පොඩ්ඩ ඇත්නම් සරම උස්සන් කඩුව අරන් කිව්ව බහින්නෙ :lol:
    වැරදියට හිතල කිවවෙ නෑ බං මාත් කාලෙක ඉදල ඔය පැත්තෙ එනව මිරිස්ස වැලිගම ගියාම රට ගියා වගේ පට්ට ෆන් එකක් ගන්නෙ.

    මගේ ගෙවල් මාතර ටවුන් එකේමයි , මගේ ගෙදර ඉඳන් තොටමුනේට උපරිම 1.5 km ඇති මම දන්නේ නැද්ද බන් ඔතන විකුණන මාළු ගැන & ඉන්න එවුන් ගැන , තොටමුනේට උන් විතරක් නෙමෙයි අපිත් එහෙමයි ප්‍රශ්නයක් උනොත් අතාරින්නෙ නෑ , හැබැයි ඉතින් බොක්කනම් පන උනත් දෙනවා

    ඔය එකඑකා කියන කතා හරියට තහවුරු කරගන්නේ නැතිව කියන්න එපා බන් , අමු බොරු කියන්නේ

    වෙන පැතිවල ගියාම ටැංකි බෝට්ටුවක් ඇහැටවත් දැකලා නැති සමහර උන් දෙන ටෝක්ස් දැක්කම අපිට පට්ට හිනා බන්

    මාතර පණපිටින් මූදු මාළු ටැංකිවල දාලා තියාගෙන එවෙලේ මරලා විකුනන කතාව අමුලික බොරුවක් බන් , අනෙක මමනම් හිතන්නේ නෑ & අහලත් නෑ ලංකාවේ කොහෙවත් මෙහෙම කරනවා ඇති කියලා
     
    Last edited:

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ඒකනෙ හරි වැඩ පිලිවෙලක් නැති හින්ද මිනිස්සු මූදු යනව අඩුයි. මේ වගෙ ත්‍රෙඩ් දාල මිනිස්සුන්ට කියන්න ඕන හොද සිංහල කඩ තියෙන්නෙ කොහෙද කියල. මාතර ඉන්න එවුන්වත් ඕව දන්නෙ නෑ.
    උන් යන්නෙත් ලොකුවට දාල තියන කඩවලට.
    මම ගනන් කරා ලොකු cargills 2i keels 2i පොඩි cargills 3 k තිබ්බ pns 5 kda කොහෙද තිබ්බ මාතර town කිට්ටුව.
    ඉතින් කොහොමද බං සිංහල උන් කඩයක් කරල ඔලුව උස්සන්නෙ

    ❤❤තෝ තුඩාවෙද පරයෝ
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මගේ ගෙවල් මාතර ටවුන් එකේමයි , මගේ ගෙදර ඉඳන් තොටමුනේට උපරිම 1.5 km ඇති මම දන්නේ නැද්ද බන් ඔතන විකුණන මාළු ගැන & ඉන්න එවුන් ගැන , තොටමුනේට උන් විතරක් නෙමෙයි අපිත් එහෙමයි ප්‍රශ්නයක් උනොත් අතාරින්නෙ නෑ , හැබැයි ඉතින් බොක්කනම් පන උනත් දෙනවා

    ඔය එකඑකා කියන කතා හරියට තහවුරු කරගන්නේ නැතිව කියන්න එපා බන් , අමු බොරු කියන්නේ

    වෙන පැතිවල ගියාම ටැංකි බෝට්ටුවක් ඇහැටවත් දැකලා නැති සමහර උන් දෙන ටෝක්ස් දැක්කම අපිට පට්ට හිනා බන්

    මාතර පණපිටින් මූදු මාළු ටැංකිවල දාලා තියාගෙන එවෙලේ මරලා විකුනන කතාව අමුලික බොරුවක් බන් , අනෙක මමනම් හිතන්නේ නෑ & අහලත් නෑ ලංකාවේ කොහෙවත් මෙහෙම කරනවා ඇති කියලා

    උබ නුපෙද පරයෝ❤
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ❤❤තෝ තුඩාවෙද පරයෝ

    මූ මාතර එකෙක් වෙන්න බෑ , නැත්නම් මාතර පණපිටින් මූදු මාළු ටැංකිවල දාලා තියාගෙන එවෙලේ මරලා විකුනනවා වගේ අමුලික බොරු කතාවවක් කියන්නේ නෑනේ

    උබ නුපෙද පරයෝ❤

    මම රාහුල හන්දියේ , උඹ කොහෙද ?
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,851
    113
    කුරුණෑගල සරත්චන්ද්‍ර හොටෙල් එකෙත් කෑම හොදයි...සිංහල
    සරත්චන්ද්‍ර එකෙන් ඉස්සර බිත්තර රොටියි කිරි හොදියි කනවා.
    මාතර එකයි බණ්ඩගේ කඩෙයි හොඳයි. රන්සර එකේ ශෝටීට්ස් රසයි. ටී එකත් නියමයි. කුරුණෑගල නම් සිංහල කඩ තමයි හොඳම.
    ඒත් මාවතගම නම් සිංහල කඩ කරන උන් තනිකර මරිසිය. ඒ හින්දම මුස්ලිම් කඩ වලට හොඳයි. ගංගා හොටෙල් කියල තියන එකේ මස් ඉල්ලුවොත් කටු විතරයි. උන් මස් කඩවල අහක දාන කටු කෑලි වලට නොපෙනෙන්න ගොඩක් බොර තියල උයනවා. බොරු නෙවෙයි එකම එක මස් ඩිංගක් වත් නෑ. පාට්ස් වත් නෙවෙයි අහකම දාන කටුයි හමයි විතරයි. මං හිතන්නේ කුණු මලු ඉල්ලන් ඇවිත් එකතු කරගන්න ඒව ද දන්නෙත් නෑ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,851
    113

    මාතර පණපිටින් මූදු මාළු ටැංකිවල දාලා තියාගෙන එවෙලේ මරලා විකුනන කතාව අමුලික බොරුවක් බන් , අනෙක මමනම් හිතන්නේ නෑ & අහලත් නෑ ලංකාවේ කොහෙවත් මෙහෙම කරනවා ඇති කියලා
    කැස්බෑවේ මම දැක්ක දවසක් පන තියන ආඳා මාළු දෙන්නෙක් වතුර පනිට්ටුවක දාගෙන විකුනන්න තියන් ඉන්නවා.:rofl:
    (ලංකාවේ හයි එන්ඩ් රෙස්ටොරාන් දෙක තුනක් තියනවා එහෙම තියන. හැබැයි පොඩි මිනිස්සුන්ට කිට්ටු වෙන්නවත් බෑ)
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ❤❤තෝ තුඩාවෙද පරයෝ

    මම කොලඹ බං යාලුවො ඉන්නව මාතර. නිවාඩුවක් හම්බුනාම වැඩිපුරම එන්නෙ ඔහේ තමයි.:)
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN

    බොරුනම් කියන්න එපා බන් , මාතර කවදාවත් මෙහෙම පණපිටින් මූදු මළු ටැංකිවල ටැංකිවල දාලා තියාගෙන එවෙලේ මරලා විකුනන්නේ නෑ , කුකුල්ලුනම් එහෙම විකුනනවා , මම බොරු කියනවානම් එළකිරියේ ඉන්න අනිත් මාතර එවුන්ගෙන් අහන්න

    :)
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මූ මාතර එකෙක් වෙන්න බෑ , නැත්නම් මාතර පණපිටින් මූදු මාළු ටැංකිවල දාලා තියාගෙන එවෙලේ මරලා විකුනනවා වගේ අමුලික බොරු කතාවවක් කියන්නේ නෑනේ

    මම රාහුල හන්දියේ , උඹ කොහෙද ?

    හුකනෝ...මන් නාගොඩ....අපේ එකෙක් ඉන්නව කියල කිව්වම දැනෙන සටුට💪💪
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83

    බොරුනම් කියන්න එපා බන් , මාතර කවදාවත් මෙහෙම පණපිටින් මූදු මළු ටැංකිවල ටැංකිවල දාලා තියාගෙන එවෙලේ මරලා විකුනන්නේ නෑ , කුකුල්ලුනම් එහෙම විකුනනවා , මම බොරු කියනවානම් එළකිරියේ ඉන්න අනිත් මාතර එවුන්ගෙන් අහන්න

    අනිව...තොටමුනේ කොහෙද එහෙම ප්ලේස්...ලංකාවෙ කොහෙවත් නෑ...අර හික්කා වල රීෆ්‍රෙශ් වගේ හොටෙල් වලනම් පොකිරිස්සො ටැංකි වල දාල ඉන්නෝ...ඉල්ලුවම දෙනෝ