මාතර කෑම කඩ

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    මාතර පණපිටින් මූදු මාළු ටැංකිවල දාලා තියාගෙන එවෙලේ මරලා විකුනන කතාව අමුලික බොරුවක් බන් , අනෙක මමනම් හිතන්නේ නෑ & අහලත් නෑ ලංකාවේ කොහෙවත් මෙහෙම කරනවා ඇති කියලා

    :D මාතරනම් පනපිටින් තියන් ඉදල ඒ වෙලේ select කරල දෙන එකා මරල දෙන්නෙ නෑ :yes: ඒකනම් 100%ක් sure..! but පොකිරිස්සො නම් tankවල දාල අපි select කරල දෙන එකාව අපේ ඉස්සරහටම අරන් ඇවිත් පෙන්නල විනාඩි 20න් cook කරල දෙන තැන්නම් කොලඹ් තියෙනව :yes: pot එකේ නම නම් මතක නෑ.. ඕනනම් adress එක්කම කියන්නම් මගේ යාලුව මට photo එක්කම පෙන්නුව උ restaurant එකකට ගිහින් එහෙම select කරල දීල කාපු එකක :dull:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මූ මාතර එකෙක් වෙන්න බෑ , නැත්නම් මාතර පණපිටින් මූදු මාළු ටැංකිවල දාලා තියාගෙන එවෙලේ මරලා විකුනනවා වගේ අමුලික බොරු කතාවවක් කියන්නේ නෑනේ



    මම රාහුල හන්දියේ , උඹ කොහෙද ?


    උඹ කොහෙද ඉස්කෝලෙ ගියේ? රාහුලේද මචං?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,476
    113
    රූකඩ රාජ්ජේ
    සරත්චන්ද්‍ර එකෙන් ඉස්සර බිත්තර රොටියි කිරි හොදියි කනවා.
    මාතර එකයි බණ්ඩගේ කඩෙයි හොඳයි. රන්සර එකේ ශෝටීට්ස් රසයි. ටී එකත් නියමයි. කුරුණෑගල නම් සිංහල කඩ තමයි හොඳම.
    ඒත් මාවතගම නම් සිංහල කඩ කරන උන් තනිකර මරිසිය. ඒ හින්දම මුස්ලිම් කඩ වලට හොඳයි. ගංගා හොටෙල් කියල තියන එකේ මස් ඉල්ලුවොත් කටු විතරයි. උන් මස් කඩවල අහක දාන කටු කෑලි වලට නොපෙනෙන්න ගොඩක් බොර තියල උයනවා. බොරු නෙවෙයි එකම එක මස් ඩිංගක් වත් නෑ. පාට්ස් වත් නෙවෙයි අහකම දාන කටුයි හමයි විතරයි. මං හිතන්නේ කුණු මලු ඉල්ලන් ඇවිත් එකතු කරගන්න ඒව ද දන්නෙත් නෑ.

    :angry::angry::angry::angry:

    සිංහලු ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන නිසා තමයි හම්බයින්ට බිස්නස් වැඩි....
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    දැන් ඒව නැති වෙලා බං.tv එකෙ පෙන්නන විදියටනෙ දැන් උයන්නෙ.මම කාපු ගෙදරත් ආච්චි තමයි උයන්නෙ.සීය ඉස්සර මූදු ගියාලු. උන් මූදු ගිහින් එනකොට රහට කෑම තිබ්බෙ නැත්නම් කන්නෙ නෑලූ :lol: උන් මාලු හොදන්නෙ මූදු වතුරෙන්. අපි වගේ සුදු පාට වෙනකන් හොදන්නෙත් නෑ.සමහර තැන් වල මාලු ටැන්කි වල දාල තියනව අපි ඕන එකා පෙන්නුවම එවෙලෙ මරල දෙන්නෙ.දැන් ඕව අඩුයි මීගමුවෙනුත් මාතර ගාල්ලට මාලු ගෙනියනවලු :lol:
    :(
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    :yes::yes: Youtube එකේ ඉන්නෙ නවුරාන් කියල එකෙක්, උන්ගෙ හම්බ කඩේ ඕක

    නව්රාන්ගෙ නෙමෙ නේද බං...නව්‍ රාන්ගෙ නේ අර චිකන් ෆාම් එක...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මාතර සින්හල කෑම කඩ(බජට්)

    01.කබුරුගමුවෙ වැව ඉස්සරහ අන්කල්ගෙ කඩේ...කෑම එක ❤❤ර්
    02. අතගහපු හංදියෙ සම්පත් කැෆේ එක...පට්ටම සාදරන ගානකට රසවත් කෑම එකක්
    03. පබුරන පොල් අතු බත් කඩේ,තුශරානි එක.
    04.ටව්න් එකෙන්මනම් සමන්මල් එකේ ටේක් අවේ කෑම එක❤❤ රු 140...පට්ට
    05.ආසිරි හෝල්ට් එකේ මයුර එක
    06.නූපෙ සනසෙ කෑම එක
    07.රාහුල හංදියෙ සදර්න් එක
    08.දෙකේ කඩේ
    09.ලක්දිය හොටෙල්
    10.පැරිස් එක...චන්තුල් එක.අනුදි කැෆේ එක.නූපෙ වෝකො එක...තා වල්ගම ඇතුල් පාරෙ ජයනිදු එක
    =ජාතිවාදී පෝස්ටුවක් නොවේ...අප්ඩේට් කිරීම ඔබ සතුයි.❤

    bump.. comments wala ewath ekathu karapan mekata