මාතර පණපිටින් මූදු මාළු ටැංකිවල දාලා තියාගෙන එවෙලේ මරලා විකුනන කතාව අමුලික බොරුවක් බන් , අනෙක මමනම් හිතන්නේ නෑ & අහලත් නෑ ලංකාවේ කොහෙවත් මෙහෙම කරනවා ඇති කියලා
මාතරනම් පනපිටින් තියන් ඉදල ඒ වෙලේ select කරල දෙන එකා මරල දෙන්නෙ නෑ
ඒකනම් 100%ක් sure..! but පොකිරිස්සො නම් tankවල දාල අපි select කරල දෙන එකාව අපේ ඉස්සරහටම අරන් ඇවිත් පෙන්නල විනාඩි 20න් cook කරල දෙන තැන්නම් කොලඹ් තියෙනව
pot එකේ නම නම් මතක නෑ.. ඕනනම් adress එක්කම කියන්නම් මගේ යාලුව මට photo එක්කම පෙන්නුව උ restaurant එකකට ගිහින් එහෙම select කරල දීල කාපු එකක 

උන් මාලු හොදන්නෙ මූදු වතුරෙන්. අපි වගේ සුදු පාට වෙනකන් හොදන්නෙත් නෑ.සමහර තැන් වල මාලු ටැන්කි වල දාල තියනව අපි ඕන එකා පෙන්නුවම එවෙලෙ මරල දෙන්නෙ.දැන් ඕව අඩුයි මීගමුවෙනුත් මාතර ගාල්ලට මාලු ගෙනියනවලු 