මාතර කිබුලව දක්කෙ නෑ....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙළයා;10595786 said:
    යකෝ මම හිතුවෙ මේකේ ඉන්නෙ ලංකාවෙ උන් විතරයි කියලා..
    මම යනවා බන්! නැත්තම් අරුන් කියයි "හනුමා අඳුනෙන් කිව්වා තෝත් ෆේක්" කියලා කියාවි:lol:

    උඹ නෑ........!!!! මම දන්නවා......!!!!
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හෙළයා;10595786 said:
    යකෝ මම හිතුවෙ මේකේ ඉන්නෙ ලංකාවෙ උන් විතරයි කියලා..
    මම යනවා බන්! නැත්තම් අරුන් කියයි "හනුමා අඳුනෙන් කිව්වා තෝත් ෆේක්" කියලා කියාවි:lol:
    :lol: සිරාවට. ලොවෙත් නැති සත්තු එනවා කිඹුල්ලු ගැන කියාගෙන!!
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    :lol: සිරාවට. ලොවෙත් නැති සත්තු එනවා කිඹුල්ලු ගැන කියාගෙන!!

    එළනෙ බන්? අපේ බල්ලටත් එකවුන්ට් එකක් හදලා දෙන්න ඕන බන් වෙලාවක:lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හෙළයා;10595875 said:
    එළනෙ බන්? අපේ බල්ලටත් එකවුන්ට් එකක් හදලා දෙන්න ඕන බන් වෙලාවක:lol:
    :lol: මුලින් ගිහින් නිදා ගනින්!! නිදි මතයි .
    සීyaaa...
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    -රෙප් 6ක් දාපු කෙනාගේ උත්සාහය නම් හොඳයි.. ඒත් පොඩ්ඩක් කුදුයි වගේ නෙ! ඒක නිසා ඊළග වටේට නම් දාන්න බැහැ. පශ්චාත් භාගෙ පොඩ්ඩක් උල් කළොත් නම් සලකා බලන්නත් පුළුවන් :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙළයා;10595891 said:
    වෙලාවට ! මම හිතුවෙ උබලා ටික සෙට් වෙලා අළුතෙන් ආපු උන් සේරම බෑන් කරන්න යනවා කියලා:baffled:

    මම ඇඩිමින් නෙවෙයි නේ බං..........!!!!
    අළුතෙන් එන එවුන් හැම එකාම අර එක අපතයෙක් ගේ ෆේක් නෙවෙයි නේ බං....!!!

    නමුත් උගේ ‍ෆේක් ආවහම දැනෙනවා.........!!!
    හරියට උරුලෑව ගියා වගේ.......!!!!!
    :baffled::rofl::rofl::P
     
    harsha.perera

    Well-known member
  • හෙළයා;10595919 said:
    -රෙප් 6ක් දාපු කෙනාගේ උත්සාහය නම් හොඳයි.. ඒත් පොඩ්ඩක් කුදුයි වගේ නෙ! ඒක නිසා ඊළග වටේට නම් දාන්න බැහැ. පශ්චාත් භාගෙ පොඩ්ඩක් උල් කළොත් නම් සලකා බලන්නත් පුළුවන් :P

    penawane machan onna okai thathwe...:no::no::no:
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    මම ඇඩිමින් නෙවෙයි නේ බං..........!!!!
    අළුතෙන් එන එවුන් හැම එකාම අර එක අපතයෙක් ගේ ෆේක් නෙවෙයි නේ බං....!!!

    නමුත් උගේ ‍ෆේක් ආවහම දැනෙනවා.........!!!
    හරියට උරුලෑව ගියා වගේ.......!!!!!
    :baffled::rofl::rofl::P
    මේ ෆෝරම් එකේ වෝට් බෑන් සීන් එක නැත්තෙ වෙලාවට... නැත්තම් අළුතෙන් එන උන් බෑන් තමා
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    penawane machan onna okai thathwe...:no::no::no:

    රෙප් නම් වැඩක් නැහැ බන්.. +රෙප් ඕ -රෙප් එකක් දාන්න තරම් මගේ පෝස්ට් වැදගත් උන එක ගැන මට හැෆි.. එච්චරයි
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හෙළයා;10595986 said:
    රෙප් නම් වැඩක් නැහැ බන්.. +රෙප් ඕ -රෙප් එකක් දාන්න තරම් මගේ පෝස්ට් වැදගත් උන එක ගැන මට හැෆි.. එච්චරයි
    තෝත් ෆේක්:P