මාතර කිඹුලා

Status
Not open for further replies.

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
it's him.

ටටා ..

bye-bye-girl-9.3.jpg

ආරම්බයක් වේවිද අවසානයක් වේවිද.නැහැ දන්නේ..
යාමට කාලය හරි බව වැටහෙන්නේ..
ඉන්නට බැරි බව රිදවන්නේ..
කදුලක් පමණක් ඉතිරිව ඇත්තේ ..

කොච්චර දේවල් වැළලිලා ඇත්ද?
කොච්චර දාඩිය කදුළු ලේ ඒවගේ ගැවිලා ඇත්ද?
මුකුත්ම ඉතුරු නොකර ඒවා වැළලිලා..
හිතින් හිර කරන් ගොළු උන හේතුව එකයි..
ගොඩක් දේවල් හිර උනාම මුකුත් එන්නේ නෑ.පුපුරනවා විතරයි...
:dull:
-Silentsahan-
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාර ගදක් එනවා..........!!!ටොප ගදක් තමා.........!!!!!
    දැන් මේක දාල අයේෂා මැඩම්, තමුං පෙන්නන්න හදන්නේ මාතර කිඹුලා කියන්නේ සහන් සහෝදරයා ගේ ‍ෆේක් එකක්,තමං හරි සුද්දවන්ති, තමුංට ෆේක් නෑ කියල නේ...!!!!
    තමුංට ඉහේ කෙස්ගානට ෆේක් තිබුණා, දැනුත් තියනවා.
    යන්නේ "out of Elakiri forever" කියලා. හැබැයි ආයෙම විලි ලැජ්ජා නැතුව මොකක් හරි ෆේක් එකකින් මේක අස්සට රිංගනවා. ටොපා ‍/ප්‍රෝතියන් කියල එකවුන්ට් හදාගෙන ආපු කාලෙ මාතර කිඹුල ගෙන් පජ වෙලා, පජ වෙලා, පජාල වෙලා, කුජීත වෙලා ගිහිල්ලා දැං ඇවිත් තරහ පිරිමහන්න හදන්නේ "මේ අරූ ගේ ෆේක් එක" කියල....!!!
    මම මාතර කිඹුළවත් පෞද්ගලිකව දන්නවා, සහන්වත් දන්නවා.....දෙන්නට තිබුනේ මුණු දෙකක් මිසක් තමුන්ට වගේ ෆේක් හැට හුට හමාරකට එක මූනක් නම් නෙවෙයි...!!!
    අනේ මෙහෙමත් බාල, බොළද වැඩ....!!!!
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ මොකද හලෝ අනුන්ගේ කුණු හොයා හොයා ත්‍රෙඩ් දාන්නේ? පිස්සුද? හැටිද? එහෙම නැත්නම් පිස්සුවෙ හැටිද?
    ෆේක් ඒවයෙන් එන ගමන් අනුන්ගේ ෆේක් ගැන ත්‍රෙඩ් දාන්න තමුසෙට නම් ඔල්මොරොන්දම් :lol:
    Mezosoic නෙමෙයි Cenozoic කියල ආවත් ටොපා ටොපාමයි :P
     
    • Like
    Reactions: conservative

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    yako sahan kiyanneth mathara kimbula kiyanneth dennama mage yaluwo.....
    bahu butha kiyawanna epa...
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මාර ගදක් එනවා..........!!!ටොප ගදක් තමා.........!!!!!
    දැන් මේක දාල අයේෂා මැඩම්, තමුං පෙන්නන්න හදන්නේ මාතර කිඹුලා කියන්නේ සහන් සහෝදරයා ගේ ‍ෆේක් එකක්,තමං හරි සුද්දවන්ති, තමුංට ෆේක් නෑ කියල නේ...!!!!
    තමුංට ඉහේ කෙස්ගානට ෆේක් තිබුණා, දැනුත් තියනවා.
    යන්නේ "out of Elakiri forever" කියලා. හැබැයි ආයෙම විලි ලැජ්ජා නැතුව මොකක් හරි ෆේක් එකකින් මේක අස්සට රිංගනවා. ටොපා ‍/ප්‍රෝතියන් කියල එකවුන්ට් හදාගෙන ආපු කාලෙ මාතර කිඹුල ගෙන් පජ වෙලා, පජ වෙලා, පජාල වෙලා, කුජීත වෙලා ගිහිල්ලා දැං ඇවිත් තරහ පිරිමහන්න හදන්නේ "මේ අරූ ගේ ෆේක් එක" කියල....!!!
    මම මාතර කිඹුළවත් පෞද්ගලිකව දන්නවා, සහන්වත් දන්නවා.....දෙන්නට තිබුනේ මුණු දෙකක් මිසක් තමුන්ට වගේ ෆේක් හැට හුට හමාරකට එක මූනක් නම් නෙවෙයි...!!!
    අනේ මෙහෙමත් බාල, බොළද වැඩ....!!!!

    :yes::yes::yes:සියල්ල දත් කියල පෙන්නන්න හදන පිස්සු හුචක්කුවක් ටොපා කියන්නේ..:rolleyes:
     
    Status
    Not open for further replies.