it's him.
ටටා ..
![]()
ආරම්බයක් වේවිද අවසානයක් වේවිද.නැහැ දන්නේ..
යාමට කාලය හරි බව වැටහෙන්නේ..
ඉන්නට බැරි බව රිදවන්නේ..
කදුලක් පමණක් ඉතිරිව ඇත්තේ ..
කොච්චර දේවල් වැළලිලා ඇත්ද?
කොච්චර දාඩිය කදුළු ලේ ඒවගේ ගැවිලා ඇත්ද?
මුකුත්ම ඉතුරු නොකර ඒවා වැළලිලා..
හිතින් හිර කරන් ගොළු උන හේතුව එකයි..
ගොඩක් දේවල් හිර උනාම මුකුත් එන්නේ නෑ.පුපුරනවා විතරයි...
-Silentsahan-







