මාතර ගාල්ල ටිපකට තැන්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මාතර ගාල්ල ටිපකට තැන්

    මංචංලා අපේ ඔෆිස් එකේ උන් මාතර ගාල්ල පැත්තේ යන්න හදනවා

    ආතල් එකේ රවුමක් දාන්න එලකිරි ප්ලේස් මොනවද බන් තියෙන්නේ ඒ පැත්තේ
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    හික්කඩුව බීච්
    දොඩන්දූවේ fish therepy
    ගාල්ල කොටුව
    ගාල්ල රූමස්සල
    උනවටුන බීච්
    මාතර පොල්හේන
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    හික්කඩුව බීච්
    දොඩන්දූවේ fish therepy
    ගාල්ල කොටුව
    ගාල්ල රූමස්සල
    උනවටුන බීච්
    මාතර පොල්හේන

    :yes::yes::yes::yes:

    Madol duwa
    Musiyam (martin wikramasingha)
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    seenigama dewale, galle fort
    hikkaduwa beach
    kanneliya rain forest ( naanna ehema supiri)
    madol duwa koggala
    matara beach, parei duuwa , deundara ,wehera hena temple
    weuru kannala