මාතර ගිනි ගනී (UNP ගැටුම)!!!!!!!!!!!!!!!!!!!
යුද්දය ඇරබෙයි. කොළ පස් සිද්දිය (රතු පස් මතකනේ)
එජාප ගැටුම අතරේ පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්පකුමාරට වෙඩි
නායකත්වය වෙනුවෙන් එජාපය තුළ උග‍්‍ර වන සටන
මංගල පාර්ශ්වයේ ප‍්‍රහාරයකින් මෛත‍්‍රී ගුණරත්නගේ පුතා රෝහලට
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) මහතා වෙඩි වැදීමෙන් රෝහල්ගත කර තිබේ.
ඒ මංගල සමරවීර මහතා ඇතුඵ එකසත් ජාතික පක්ෂ පෙළපාලිකරුවන් හා මෛත‍්‍රී ගුණරත්න පාර්ෂවයේ පෙළපාලිකරුවන් අතර ඇතිවූ ගැටුමේ දී වෙඩි වැදීමෙනි. තවත් තුවාලකරුවන් 7 දෙනකු පමණ රෝහල්ගත කොට ඇතැයි සඳහන් වෙයි.
ගැටුමෙන් තුවාල ලැබූ මෛත‍්‍රී ගුණරත්න මහතාගේ පුත‍්‍රයා සහ රියදුරා ද මේ වනවිට මාතර මහ රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියි.
මේ වනවිට විරෝධතාව මාතර නගරයේ දී පොලිසිය විසින් නවත්වා ඇත.
මංගල සමරවීර මහතා ඇතුළු එකසත් ජාතික පක්ෂ පෙළපාලිකරුවන් හා මෛත‍්‍රී ගුණරත්න පාර්ෂවයේ එජාප පෙළපාලිකරුවන් පිරිසක් අද දෙවුන්දර ප‍්‍රදේශයෙන් වෙන වෙනම ආරම්භ කළ විරෝධතාව එක් අවස්ථාවකදී ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත කළේ ය. මෙහි දී දකුණු පළාත් සභා එජාප මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්පකුමාර සහ මන්ත‍්‍රී මෛත්රී ගුණරත්න මහතාගේ පුතා තුවාල ලබා රෝහල්ගත කළ අතර තවත් තුවාල ලැබූ කිහිපදෙනකු රෝහල්ගත කෙරිණ. එක් පිරිසක් එජාප නායකත්වය වෙනස් විය යුතු බව ප‍්‍රකාශ කර තිබිණ.
එජාප විරෝධතාකරුවන් මාතරදී නවතී
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එරෙහි දෙවුන්දරින් ඇරඹි පාගමන මාතර ප‍්‍රදේශයේ දී පොලිසීය විසින් නවත්වා තිබේ.
‘පැරදුණා ඇති’ යනුවෙන් තේමා කොටගත් එම පාගමන සමඟ මුහුණට මුහුණ එම පක්ෂයේම තවත් විරෝධතාකරුවන් පිරිසක් ගැටීමෙන් උණුසුම් තත්ත්වයක් හටගැනිණ. ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 7 දෙනකු රෝහල්ගත කර තිබේ.
see Lankadeepa Rivira and all news papers
lankadeepa.lk/index.php/top_story/174592

...