Are u sure abt this?![]()
ඔව් බන් ... ගෙවල් වලට පන්සලෙන් බෝඩ් දෙනවා මේ දවස් වල ....
ඒකට අකමැති කට්ටියකුත් ඉන්නවා .... ඔය ඉඩම මුලින් අයිති වෙලා තිබ්බෙ ඉසදීන් කියලා මුස්ලිම් මනුස්සයෙක්ට ... පස්සෙ ඒවා සින්හල අයට විකුනලා තියෙන්නෙ .... අන්තිමට ඒ මනුස්සයා පාරේ මැරිලා තියෙන්නෙ ....
දැන් මාතර ඉන්න සල්ලි කාරයොන්ගෙන් වැඩි හරියක් ඉන්නෙ ඉසදීන් ටවුන් එකේ නේ ...
