මාතර පොලිස් වීරයා අවසන් ගමන් යයි

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මාතර පොලිස් වීරයා අවසන් ගමන් යයි



    මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළෙදසැලක් කොල්ලකෑමට පැමිණී පාතාල කල්ලියක් සමඟ වික්‍රමාන්විතව සටන් කර
    ගිනි අවිය ක්‍රියා විරහිත වීම නිසා කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ (33)
    මහතාගේ දේහය මාතර පොදු සුසාන භූමිය වෙත අද (24) සවස රැගෙන ගියේය


    ඔහුට අවසන් ගෞරව දැක්වීම සදහා ප්‍රධාන මාර්ගය දෙපස ද දහස් ගණනින් ජනතාව රැස්ව සිටියහ.


    image_a9c53cb583.jpg

    image_bff3ee960d.jpg

    image_a3b0e7aa25.jpg

    image_eb1b4c996b.jpg

    image_9efdda3ecc.jpg


    Source