මාතර මුස්ලිමි දොස්තරලා

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
මම ජාතිවාදි පොරක් නමි නෙව් නමුත් මේ සිද්දිය නිසා මට එහෙම උනත් අවුලක් නෑ කියලා හිතෙනවා. මගේ අක්කාට සිදුවෙචිචදෙය උබලගේ ගෑනුන්ට නමි නොවේවා කියල තමා කියන්නේ. අක්කා බබා ලැබෙන්න ඉන්නකොට එයා මාතර ඉන්න නාරි හා පරසව වෛද්‍යවරැදෙන්නෙක් ලගට ගියා මොකද එයාට ටිකක් කල්ගතවුනා ළමයා පිලිසිදගන්න. එක දොස්තරයෙක් මුස්ලිම(මොන ලබ්බට ගියාද මන්දා) පොර පටිට නිශ්ෂබ්ද ඩයල් එකක් නමුත් මූ හැමවෙලාවෙම සිසරියන් කරමු තමා, අක්කත් පොඩ්ඩක් බයෙන් හිටියේ නෝර්මල් ලැබෙනවට මොකද ටිකක් කලක් ගිහින් තමන් ලගට ආපු පළවෙනි ළමයා නිසා. ඔහොම යද්දි අමිමට සිරි සිංහල ඩොකා රට ගියා අවුලක් නැ අනිත් මුස්ලිමි දොස්තරයා ඉන්නවා කියලා හිතාගෙන හිත හදාගෙන පොරගාවට දැන් යනවා.ඔය අතරේ අක්කට වේදනාව ඇවිල්ලා මාතර ඉස්පිරිතාලෙට යනවා අමිම ගහයි කිවිවාලු අර ඩොකා එතන ඉන්න නිසා අක්ක එතනට ගියේ මෙන්න මූකියනවා යන්නලු පරයිවටි එකට පොර එතනට එන්නමිලු යනකොටත් ගෑනිට අමාරුයි.පරයිවටි එකේ මුන් බයිල ගහ ගහ ඉන්නකොට අක්කට සැහෙන්න අමාරු වුනා ඒ පාර අපි වාහනයකින් ගිහිල්ලා ඩොකා එක්කගෙන ආවා මෙනන එනකොට බබා නෝර්මල් අරගෙන. දැන් ඌට සිසේරියන් එකට ගෙවන්නේ නැනේ. මු මළපැනලා ළමයා බර මදි ළමයා කලින් ලැබුනා කියලා පොර ළමයා ආපහු මාතර ඉස්පිරිතාලෙට යවන්න කිවුවා අමිමාත් ටිකටි කපාගෙන එතනට එන්න කිවුවා(ඩොකා ඇවිත් ගියාට විතරක් 10000 ක් අරගෙන බිල බැලුවම තමා ඒක දැක්කේ). ආඩේ ගියාම තමා සීන්එක මුන් ළමයාගැන හොයන්නෙත් නෑ පරයිවට වල කරලා වැරදිලා ගෙනාව කියලා. කොහොම හරි අදුරන වෙන ඩොකෙක් මාර්ගයෙන් බබයි අමිමයි ඇතුලට දාගත්තා. මේ තමිබි ඩොකා නිකන්වත් ආවේනෑ අන්තිමට අක්කා වෙනම බබා වෙනම සති 3ක් තියාගත්තා මේ තමිබි ඩොකා නිකන් වත් ආවේනෑ අක්කවත් දරැවවත් බලන්න.දෙන්නා ගැන බලන්න ඇටෙන්ඩන්ට දවසට 300 ක් නර්ස්ට 300ක් දෙන්න වුනා. මේ තමිබි ඩොකා එක චැනලින් එකකට 3000 ක් ගත්තා මාස 8ක් අක්කලා එතනට ගියා අන්තිමට සිසේරියන් එකේ 80000 ලැබුනේ නැතිවුනාම පොර අයින් උනා. මචන්ලා අහුවෙන්න එපා මේ වගේ තමිබ් බල්ලන්ට උබල කවුරැත් ආස නිරෝගි ලස්සන බබෙක් නමි මේ වගේ තමිබි දොස්තරලා අල්ලගන්න එපා- හොදම දෙය නමි මේ තමිබි දොස්තර ලගට කිසිම තමිබි ගෑනියෙකු නොයැමයි උන් ඔක්කෝම යන්නේ සිංහල ඩොකා ලගට.අපේ උනුත් ජාතිවාදය බොරුගගා ගිහන් තමා ඔහොම උනේ. අපිට ඒක නැතිවෙන්න පුලුවන් ඒත් උන්ට ඒක උපරිමෙන් තියෙනවා
return එකක් දීපන්. නැත්තන් තව උන්ටත් ඔහොම කරයි.
 
nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    machan..i would love to be a patriot but next day ill be in jail and ill be out of my job too so who is going to feed my family and they wont let any of my family members to stay in peace. every one in matara knows who is he. i feel so sorry our mouths are shut yet our ears and eyes are opened so bro we have to wait till the right time

    එහෙම කියන්නෙපා බං... මීඩියා එකක් හර අල්ලපං උඹේ නම ගෑවෙන්නැති විදියට. මෙහෙම මිනීමරු වැඩ කරන්න දෙන්න පුලුවන්ද බං හොරුන්ට? මාර කෙලියක් නේ! එතකොට උඹ කියන්නෙ උන් උඹේ ළමය මැරුවත් උඹ කට වහන ඉන්න ඕන කියලද? ඔය ගැන පැමිණිලි කරන්න පුලුවන් තැනකට කරපං බං. මොකද ඩොකා උඹට මොනව කරන්නද? ඌ පොලිසියද? :angry:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඉස්සර මාවනෙල්ල හොස්පිටල් එකේ හිටපු නවාස් කියන පකා කරන්නේ සිංහල ගෑනු කට්ටිය පලවෙනි බබා හම්බ වෙන්න ගිහාම බබා ඔපරේෂන් කරලා අරන් .මහන්න කලින් පැලොපියා නාලය මිරිකනවා එටකොට ඊ අම්මට කවදාවත් ආයෙම බබාලා හදන්න බැ.ඕකා දැන් ගම්පලට මාරු කරලා
     
    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo

    එහෙම කියන්නෙපා බං... මීඩියා එකක් හර අල්ලපං උඹේ නම ගෑවෙන්නැති විදියට. මෙහෙම මිනීමරු වැඩ කරන්න දෙන්න පුලුවන්ද බං හොරුන්ට? මාර කෙලියක් නේ! එතකොට උඹ කියන්නෙ උන් උඹේ ළමය මැරුවත් උඹ කට වහන ඉන්න ඕන කියලද? ඔය ගැන පැමිණිලි කරන්න පුලුවන් තැනකට කරපං බං. මොකද ඩොකා උඹට මොනව කරන්නද? ඌ පොලිසියද? :angry:

    nithiya sadaranaya meh rate dan na ban salli walata thama okkoma. mekedi ape akkalath weradi un mona labbakatada muslim Doctor kenek gawata giye, yanna kalin hoyanna balanna thibuna eka loku aulak policeiye paminili dammama anika minihata berenna sahenna widi thibuna kotinma miniha aweth natte eki e paththata ethakota uge name eka records wala na ethakota apita kiyanna be eya nisa monawath una kiyala. mama lesiyen atharina ekek nevi ban mata one ubalawa ubala danna un meh wale nowatenna eki mamameh post eka damme. e yaka mara kapati ewa therenne wede weradunam. machan thawa deyak Athin payin prashna wisadanna hadanna epa poddak uba gena family eka gana hithapan ada kale molen gahapan athin payin nethuwa...muta matara leddu nethi wenakota mu wena koheta hari yawi eheth nathnam rata yawi ehemai muwa wattana one nethuwa athin payin muta gahala wedak na ban
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබට පුළුවන් නම් ඔප්පු කරන්න ඔහු නොසලකා හැරපු බව, කරුණාකර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලිඛිතව පැමිණිලි කරන්න.
    ලිපිනය - ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
    #3, නොරිස් කැනල් පාර, කොළඹ 10.
    තෙලබණු - 269 1848
     
    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    ඔබට පුළුවන් නම් ඔප්පු කරන්න ඔහු නොසලකා හැරපු බව, කරුණාකර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලිඛිතව පැමිණිලි කරන්න.
    ලිපිනය - ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
    #3, නොරිස් කැනල් පාර, කොළඹ 10.
    තෙලබණු - 269 1848

    sthuthi yaluwa, othana thama aula oppu karanne komda.., eki apith kata wahagena inna une. admit karaddi ledawa baraganna doc kenek innawane kotinma eyawa baragatte mage yaluwek eya meh kiyana muslim doc tharam expert kenek nevi, wards dala bed eka dala ewa kale wena aya mokata boru kiyanne mata mewa ubalata kiyanna withari puluwan oppu karanna puluwan nam mama meh wenakotath monawa hari karala anika inquiry ekak giyoth api nondi wenawa hariyata evidance nethuwa eka lokuma aulak. apita jeevitheta leda kata docegen beeth ganna beri wenawa matara patte. eka doceke anik docawa pawala denne na anika mage yaluwath inquiry ekata ahuwenawa eka matha loku awasiyak
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔබට පුළුවන් නම් ඔප්පු කරන්න ඔහු නොසලකා හැරපු බව, කරුණාකර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලිඛිතව පැමිණිලි කරන්න.
    ලිපිනය - ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
    #3, නොරිස් කැනල් පාර, කොළඹ 10.
    තෙලබණු - 269 1848

    තෙල නම් ටෙලි ද බණු නම් ෆෝන් ද වේ නම් තෙලබනු නම් ටෙලිෆෝන් වේ මම හරිද සහෘදය ?

    ටෙලිනාට්‍ය යන්න තෙලනාට්‍ය යනුවෙන් හැදින්වීම නිවැරදිද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෙල නම් ටෙලි ද බණු නම් ෆෝන් ද වේ නම් තෙලබනු නම් ටෙලිෆෝන් වේ මම හරිද සහෘදය ?

    ටෙලිනාට්‍ය යන්න තෙලනාට්‍ය යනුවෙන් හැදින්වීම නිවැරදිද ?
    hari nam thama eeth eka nikan odd wage neh?

    machan, ape rate doctorsla tika denek ape wurtheeya garuthwaya kanawa. plz for god sake point your fingers when they did something wrong.

    machan apita me degree eka lebila tiyenne me rate minissunge tax salli walin. meka apata awankawama kiyanawa nam HINGAMANATA deepu ekak. ei dunne eyalata hari service ekak denna.

    lankaawe igena gatta kisima doctor kenekta roogeenwa nosalaka inna be reason, api igena gatte eyaalage salli walin nisa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    hari nam thama eeth eka nikan odd wage neh?

    machan, ape rate doctorsla tika denek ape wurtheeya garuthwaya kanawa. plz for god sake point your fingers when they did something wrong.

    machan apita me degree eka lebila tiyenne me rate minissunge tax salli walin. meka apata awankawama kiyanawa nam HINGAMANATA deepu ekak. ei dunne eyalata hari service ekak denna.

    lankaawe igena gatta kisima doctor kenekta roogeenwa nosalaka inna be reason, api igena gatte eyaalage salli walin nisa.

    හැට්ස් ඔෆ් ෆෝ කිබුලා
    ඔය වගේ හිතන, ඒ වගේ සේවය කරන වය්ද්යවරු සැහෙන්න පිරිසක් ලංකාවේ තවමත් සිටී.
    මම එවැනි අය දැකල තියෙනවා. සල්ලි හෝ වෙනත් වරප්‍රසාද වලට නැතුව මනුෂ්‍යත්වයට මුල් තැන දෙන වයිද්යවරු රටට සම්පතකි. බද්දේගම පැත්තේ දොස්තර කෙනෙක්ව මැරුව හේතුව එයා මුදල් වලට වහල් නොවී රෝගීන්ට සේවය කරපු නියම දෙවියෙක් වැනි වයිද්යවරයෙක් නිසා.
     
    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    hari nam thama eeth eka nikan odd wage neh?

    machan, ape rate doctorsla tika denek ape wurtheeya garuthwaya kanawa. plz for god sake point your fingers when they did something wrong.

    machan apita me degree eka lebila tiyenne me rate minissunge tax salli walin. meka apata awankawama kiyanawa nam HINGAMANATA deepu ekak. ei dunne eyalata hari service ekak denna.

    lankaawe igena gatta kisima doctor kenekta roogeenwa nosalaka inna be reason, api igena gatte eyaalage salli walin nisa.

    oya doctor kenek honda kenek, hama doctor ma ehema na bahutharaya salli passe duwana aya. eth api samanya minisu hospital ekedi api godak asarana una eka mama mulinuth kiwwa ne. mage yaluwa nisa tikak sahanayak labune nethnam akkath babath dennama ada na. mage yaluwath aluth ekek eyata echchara loku deyak karanna beri unath tikak hari apita sahanayak dunna. anith ayata dena ganna one nisa meh athdekeema kiwwe e ayath kawada hari meh amaruwema wetevi kiyala. "hama doctorma mehema na eka mama hondainma dannawa eki" oya wage doc kenek gena mata adambari yaluwa - u must be a dentist ryt