මම නෙවෙයි උබලයි ඉමොෂනල් "රටම දන්නවා මාතර උන් ගැන" වගේ දෙකින්.ඉමෝශනල් වෙන්න එපා බං ඔච්චර... රටම දන්න කරුණක් කිව්වේ..උඹ පිළිගත්තෙ නෑ කියලා කිසි ප්රශ්නයක් නෑනේ බං. කූල් වෙන්න පුතා...![]()

අපි නම් එහෙම එකක් ඇත්තටම දන්නේ නෑ .
එහෙම අමුතු විශේෂයක් දැකලත් නෑ . කොලබට ඉතින් හොද ක්ලාස් කරන ගොඩක් උන් ඉන්නව. තරගේ වැඩි. ඒක නිසා AL රිසල්ට්ස් වැඩි. ඕක තමයි ඇත්ත.. උබ ඉතින් මෙතන කිව්වා නේ වැඩිම eng , medi යන උන් යන්නේ රාහුලෙන් කියලා.ඒක බොරු කියල මම කිව්වේ.

වැඩිම යන්නේ කොලබින්... මැත්ස් වගේ නම් මාතර සාපේක්ෂව හොදයි. හැබැයි Bio වගේ ගත්තම නම් කොලබ මම හිතුවට වඩා සෑහෙන ඉස්සරහින් අනිත් දිස්ත්රික්ක එක්ක.. ඒ ඉතින් තරගේ වැඩි, ක්ලාස් හොදයි , අවස්ථා වැඩි...
එක තමයි මම කිව්වේ අනිත් උන්ටත් සමාන අවස්ථා ආවම ඕක වෙනස් වෙන්න පුලුවන් කියලා. උබ ඉතින් ඒක පිළිගන්නෙත් නෑ නේ.
.. උබල හිතන්නේ ම මාතර කියන්නේ අමුතුම මිනිස්සු ඉන්නේ කියලා.මට නම් මාතර උන්ගේ එකම අමුත්ත උන් කතා කරන විදියයි , සමහර වෙලාවට හැසිරෙන විදියයි විතරයි.

ඔය වගේම තමයි ලංකාවේ යක්ඛ පුත්තු ලෝකේ එක්ක ලංකාවේ යක්කයන් ගැන හිතං ඉන්නෙත්.
මෙහෙ උන් තමයි ලෝකෙම ජය ගන්නේ වගේ ඉන්නේ. හැබැයි ඇත්ත ඉතින් දන්නවනේ....
Last edited: