මාතර විජයසීහ හිමි දිනවමු

ඡන්දෙ දෙනවද?


  • Total voters
    15
  • Poll closed .

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මාතර විජයසීහ හාමුදුරුවෝ ඡන්දෙ ඉල්ලුවොත් උඹලා දෙනවද?

     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉස්සර රජවරු රජකම අතෑරලා පැවිදි උනා
    දැන් හාමුදුරුවරු සිවුර දාගෙන දෙශපාලනෙට එනවා

    පැවිදි වෙලත් කරන්නෙ ගිහියො කරන වැඩනම් සිවුරක් දාගෙන ඉන්න එකෙ තෙරුමකුත් නෑ
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    සංඝරත්නය කරන්න ඕන ප්‍රධානම දේ පෘතග්ජනයන් සසරෙන් එතෙර වීමට අවශ්‍ය උපදෙස් ලබා දීම.

    පක්ෂග්‍රාහී නොවී සියලු දෙනාට නිවැරදි ආකාරයෙන් ජීවත්වීමට හා රට ජාතිය දහම සුරැකීමට උපදෙස් දීම හාමුදුරුවරු කරන්න ඕන. ඒ වගේම තමන්ගේ විමුක්තිය වෙනුවෙන් ක්‍රියාත්මක වීමත් අත්‍යාවශ්‍යයි.

    අබුද්ධස්ස කාලේ ලබුත් තිත්තයි වගේ යුතුකම් වගකීම් අතහැර වෙන පාරවල් දිගේ යන, තමන් කරන්නේ තමන්ට නියමිත දේදැයි නුවණින් නොවිමසා ක්‍රියාත්මක වන අතලොස්සක්ද සිටින බව දැකීම බොදුනුවන් වන අපිට හද කම්පා කරවන දෙයකි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    හාමුදුරුවො කොයි පක්ෂෙන් දේශපාලන යට අාවත් ඡන්දේ නම් දෙන්න එපා හාමුදුරුවන්ට . මම නම් කෙලින්ම කියන්නේ ඕක තමා.