මාතර 6ට 1යි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    නියමයි ... ජනතාව පුකේ ඇරගන්නකොට හඳුනව මතක් වෙයි :lol:

    කෝප් එකේ නැති උනාම පාඩුව දැනෙයි. රටේ උන්ට ඒක මීඩියා වලත් ගියේ මිනිහගේ උත්සාහයක ප්‍රතිපලයක් නිසා... දූෂිත නිලධාරීනුත් රටටම පෙන්නන්න තිබ්බ චාන්ස් එක. :dull:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    seat 8 ක් තියේ නේ
    හැබැයි 7% වලට එකක් දෙන එක නෑ නේද

    5 2 1 වගේ උනොත් තමා
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    seat 8 ක් තියේ නේ
    හැබැයි 7% වලට එකක් දෙන එක නෑ නේද

    5 2 1 වගේ උනොත් තමා

    na asana 7i thiyenne asana adu karane 6i 1i handunta no chance.

    හම්බෙන එක හඳුන්ට දෙයි එහෙනං :yes: ගමපහෙන් තව එකක් ගනියි සමහරවිට

    ow gampahin nam sure ekak na colombo nam 1kak enawa aniwa.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    na asana 7i thiyenne asana adu karane 6i 1i handunta no chance.



    ow gampahin nam sure ekak na colombo nam 1kak enawa aniwa.
    අට උනත් දෙන්න හේතුවක් නෑ ගියපාර 54% අර ගෙනත් seat 5 ක් දුන්නනම් මේ පාර දිනපු අයට 6 දෙන්න වෙනවා නේ

    ඉතුරු දෙක එක එක දෙන්න විදියක් නෑ නේ


    මේ පාර ඇයි අඩු කලේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    අට උනත් දෙන්න හේතුවක් නෑ ගියපාර 54% අර ගෙනත් seat 5 ක් දුන්නනම් මේ පාර දිනපු අයට 6 දෙන්න වෙනවා නේ

    ඉතුරු දෙක එක එක දෙන්න විදියක් නෑ නේ


    මේ පාර ඇයි අඩු කලේ

    handun nisama da adu kale?