මාතර(Coastal Zone)

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :D

    අනිවර්යෙන් මචන් ඩෙන් මාතර ගොඩක් ලස්සනඉ..මත් මාතර බන්

    උඹ කොහෙද මචෝ?මම පඹුරන .... රාහුලේ 2010 මැත්ස් වලින් ඒ ලෙවල් කලේ.
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ubala 8 gahanna newei photo gahannamada manda gihin thiyenne!

    Ela........!

    මම නෙවෙයි බං පුරුදුවෙන්න ගියේ ...
    යාලුවෙකුට 8 ගහන්න පුරුදු කරන්න ගියේ ....තැන්ක්ස්
    11.gif

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    උඹ කොහෙද මචෝ?මම පඹුරන .... රාහුලේ 2010 මැත්ස් වලින් ඒ ලෙවල් කලේ.
    මම මාතර ඉසඩින් නගරෙ ඉන්නෙ..11 වසරට අනකම් රාහුලෙ තමඉ මාත් අවෙ..A/L kare commerce walin Deniyaye...den inneth isadin town thamai banz:D
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මම මාතර ඉසඩින් නගරෙ ඉන්නෙ..11 වසරට අනකම් රාහුලෙ තමඉ මාත් අවෙ..A/L kare commerce walin Deniyaye...den inneth isadin town thamai banz:D

    :shocked::shocked::eek::eek:
    බෝඩ් වෙලා ඉන්න ගෙදර නැවතිලා ඉන්න කොල්ලො ටිකකගේ නම් කියපං:D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :shocked::shocked::eek::eek:
    බෝඩ් වෙලා ඉන්න ගෙදර නැවතිලා ඉන්න කොල්ලො ටිකකගේ නම් කියපං:D
    :rofl: මම අපෙ අච්චි ලගෙ ගෙඩර ඉන්නෙ බන්.....එකට යමන් සුජතා එක පෙත්තෙ:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    photo's wala kisi waradak naa... maxxa !!
    11.gif
    umba matarada elane ? :D mama nam matara neme... but matarata sambandayak thiyenawa :D great !! :D REP+
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මේ මාතරද..?? මරුනේ බං... මැක්සා තමයි... :):):)

    ඔව් බං මාතර තමයි .... ඉස්සර තිබුනට වඩා දැන් හොඳයි.:yes::yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බං මාතර තමයි .... ඉස්සර තිබුනට වඩා දැන් හොඳයි.:yes::yes::yes:
    මම දැනට අවුරුදු 12 කට විතර කලින් ආවා... එතකොට නම් මෙලෝ රහක් නෑ... දැන් නම් නිකන් හරි ඇවිල්ල යන්න හිතෙනවා... අර පන්සල නම් සිරා...
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    photo's wala kisi waradak naa... maxxa !!
    11.gif
    umba matarada elane ? :D mama nam matara neme... but matarata sambandayak thiyenawa :D great !! :D REP+

    කල(ර්)ස් පොඩ්ඩක් අවුල්නේ .....

    මම මාතර,පඹුරන
    ඔරලෝසු කනුව
    පහු කරගෙන පරන පාරට ගියාම බල්ටි 10 දුර ..... බලාගෙන ගියාම එලකිරි එකේ බහුතරයකට කොහෙන් හරි මාතර නම ගෑවෙනවා. :yes::D
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මම දැනට අවුරුදු 12 කට විතර කලින් ආවා... එතකොට නම් මෙලෝ රහක් නෑ... දැන් නම් නිකන් හරි ඇවිල්ල යන්න හිතෙනවා... අර පන්සල නම් සිරා...

    අනිවා ඇවිත් යන්න
    පන්සල විතරක් නෙවෙයි ගොඩක් තැන් සිරා ... හයි වේ එක,බීච් එක,මහානාම පාලම ඒට එහා ගියාම සිංහරාජේ,විල් පිට.ගොඩක් අය මේවා දන්නෙ නෑ.