මාතර_තැපැල්චන්ද

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය වගෙ පරතරයකින් යනවානම් සිරාට චාන්ස් වැඩි දෙමල මුස්ලිම් චන්ද වලින් අල්ලන්න පුලුවන්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    ඔය වගෙ පරතරයකින් යනවානම් සිරාට චාන්ස් වැඩි දෙමල මුස්ලිම් චන්ද වලින් අල්ලන්න පුලුවන්

    sinhala rate sinhalayata giya kala............. :baffled::baffled:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔය වගෙ පරතරයකින් යනවානම් සිරාට චාන්ස් වැඩි දෙමල මුස්ලිම් චන්ද වලින් අල්ලන්න පුලුවන්

    හූ. හූ.. එක තමයි බොට කිව්වේ...දෙමළ මුස්ලිම් චන්ද විතරක් නෙමෙයි ඔයා බලන් ඉන්නකො.. :rofl::rofl::P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    sinhala rate sinhalayata giya kala............. :baffled::baffled:
    දෙමලු තම්බි ප්‍ර කක චන්දෙ දලා ඔයි
    හූ. හූ.. එක තමයි බොට කිව්වේ...දෙමළ මුස්ලිම් චන්ද විතරක් නෙමෙයි ඔයා බලන් ඉන්නකො.. :rofl::rofl::P:P
    සිංහල චන්ද වලින් නම් මරා දිනන්නෙ කොහොමත් දෙමල චන්දත් 35/60 වගෙ ගියොත් සිරාට බඩු:P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දෙමලු තම්බි ප්‍ර කක චන්දෙ දලා ඔයි

    සිංහල චන්ද වලින් නම් මරා දිනන්නෙ කොහොමත් දෙමල චන්දත් 35/60 වගෙ ගියොත් සිරාට බඩු:P

    හරි හරි බලමු බලමු..! :P:P:P:P:rofl::rofl::rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    දෙමලු තම්බි ප්‍ර කක චන්දෙ දලා ඔයි

    සිංහල චන්ද වලින් නම් මරා දිනන්නෙ කොහොමත් දෙමල චන්දත් 35/60 වගෙ ගියොත් සිරාට බඩු:P

    aniwarenma sinhala chanda walin dinnane mr.......... sirisenata enne aniwarenma thambi and TNA chanda.. hebei

    35% 65% wage awoth final result eka lagin yana ekak wei. ehema unoth 2nd vote eka count karanna wei:yes:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මාතර නොගියොත් තමයි පුදුමේ :rolleyes:

    363.gif
     
    Last edited: