මාතලේ ෆන් එකක් ගන්න තැනක් මෙන්න

Jun 6, 2010
34
26
0
මාතලේ ෆන් එකක් ගන්න තැනක් මෙන්න

තෙල්ගමු ඔයේ නාලා, මානිගල නැගලා, පුංචි ලෝකාන්තේ බලලා, සේර ඇල්ලේ නාලාමාතලේ රිවර්ස්ටන් පැත්තේ ගිහින් පට්ට ෆන් එකක් ගන්න පුළුවන්. එහෙම යනවා නම් නතරවෙන්න නියම තැනක් තමයි මේ. හතර දෙනෙකුටම වෙන්නේ රුපියල් 6000/- මෙතන. වැඩි විස්තර මේ ලින්ක් එකෙන් දැනගන්න පුළුවන්. http://www.awidimu.com/naturee-mathale/ එහේ පිංතූර ටිකකුත් පහලින් තියෙනවා.
naturee-13.jpg

naturee-12.jpg

naturee-15.jpg

naturee-19.jpg

naturee-3.jpg

naturee-10.jpg