තෝ එනකොට උගෙ අවසාන කටයුතුත් ඉවරයි![]()
![]()

අපි රතු කොටු group ඒකක් හදමු . බොක්කෙන් අපි ඉන්නවා .

හික්.. හික්.. චිකේයා.. මට විහිලු කරන්න ඇවිත් මෙයාව අයින් කරලා නේද සයිට් එකෙන්.
පුලුවන්නං රෙකෝඩ් එකක් තියපං වැඩිම රතු කොටු ගාන හොයල. dj සුනිමල්ව පරද්දන්න ට්‍රයි එකක් දීපං උඹට බෑ![]()
අපි උත්සහ කරමු .උබේ කොටුටිකත් රතු කරගෙන අපිට එකතුවෙයන් ....

මම කාගේවත් පේක් නෙමෙයි. බොරු කියන්න ඕන නැ. මම ඉන්ටනෙට් ගත්තේ ගිය සතියේ.. කාර්යාලයේ ඒවා තම කලින් බාවිතා කලේ.උඹත් උගෙ ෆේක්එකක්ද කව්ද දන්නෙ
මම කාගේවත් පේක් නෙමෙයි. බොරු කියන්න ඕන නැ. මම ඉන්ටනෙට් ගත්තේ ගිය සතියේ.. කාර්යාලයේ ඒවා තම කලින් බාවිතා කලේ.

ඒක බොරු නෙමෙයි. ඔයාලටත් ජිවිතේ එහෙම දෙයක් වෙන්න එපයි කියලා මම පතනවා. මගේ බිරිද මාව දාලා වෙනම ඉන්නේ දැන් මාස 6ක ඉදන්. මම දන්නේ නැ එයා මට හොරෙන් ළමයට පාස්පෝට් හදලා රට අරන් ගිහින්. ඉස්කෝලෙන් ලමයව අරගෙන. මම දැනගන්න කොට රට ගිහින්.. විහිලු කරන්න එපා තාත්තා කෙනෙක්ගේ දරු දුක දැනෙන්න තාත්තා කෙනෙක්ම වෙන්න ඕනා. අද ළමයා මට කතා කළා. මම ඒ ගැනු කෙනා එක්ක තරහක් නැ. එත් යුතුකමක් තිබ්බා මට කියන්න. ළමයා එක්ක ස්කයිප් කතා කරන්න ඕනා නිසා ඊයේ ටෙලිකොම් එකට ගිහින් කතා කලේ ෆයිබර් ගන්න. එයාලා අද ඇවිත් හයිකරලා දුන්නා. ටීවී එකත් ගෙනාව සිංගර් එකෙන් සෝනි එකක් ලක්ෂ 6කට.
උඹ ඉන්ටනෙට් ගත්ත කියලද එතකොට ගෑණි ලමයවත් අරං යන්න ගියෙ ?![]()
ඒක බොරු නෙමෙයි. ඔයාලටත් ජිවිතේ එහෙම දෙයක් වෙන්න එපයි කියලා මම පතනවා. මගේ බිරිද මාව දාලා වෙනම ඉන්නේ දැන් මාස 6ක ඉදන්. මම දන්නේ නැ එයා මට හොරෙන් ළමයට පාස්පෝට් හදලා රට අරන් ගිහින්. ඉස්කෝලෙන් ලමයව අරගෙන. මම දැනගන්න කොට රට ගිහින්.. විහිලු කරන්න එපා තාත්තා කෙනෙක්ගේ දරු දුක දැනෙන්න තාත්තා කෙනෙක්ම වෙන්න ඕනා. අද ළමයා මට කතා කළා. මම ඒ ගැනු කෙනා එක්ක තරහක් නැ. එත් යුතුකමක් තිබ්බා මට කියන්න. ළමයා එක්ක ස්කයිප් කතා කරන්න ඕනා නිසා ඊයේ ටෙලිකොම් එකට ගිහින් කතා කලේ ෆයිබර් ගන්න. එයාලා අද ඇවිත් හයිකරලා දුන්නා. ටීවී එකත් ගෙනාව සිංගර් එකෙන් සෝනි එකක් ලක්ෂ 6කට.

ලංකාවට එන්නෙ මිනිය දැන්ම මල ගෙදරට ලෑස්ති වෙයං
හැබැයි මිනිය එද්දි උඹට මෙහෙ 3න් මාසෙ දානෙත් තියල ඉවර කලෑකි 
උබත් එක්ක බලපුවහම ඇඩ්මින්ට පිස්සු මාව බෑන් කරන එක.. මට මොන කෝල්ඩ් බ්ලඩ් ද??? මේ නේ නියම සයිකෝ ඩයල්.
උඹේ ලමය රට ඉන්දැද්දි මැරෙනව ඕං බලපංලංකාවට එන්නෙ මිනිය දැන්ම මල ගෙදරට ලෑස්ති වෙයං

අනුන්ගේ දරුවෙකුට හරි ඔහොම කියන්න හිත හදා ගත්තේ කොහොමද ඔයා??

True Heroes never die
Like energizer...
![]()