මාත් එක්ක එකට හිටිය උන් අද

shenat

Well-known member
  • May 13, 2007
    58,490
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    මම රතුකොටු උන් ඔක්කොම එකතු කරගෙන ඒකාබද්ද විපක්ෂයක් හදලා කොහොමහරි ලබන අවුරුද්දේ අවුරුද්දට කිරිබත් කන්නේ අපේ උන් රජ කරලා.. සුළු මිනිහා රජ වෙන දවස වැඩි ඈතක නැ. මාගේ පියාණන්ගේ නමින් මම දිව්රනවා, පොඩි මිනිහට හොද එලකිරියක් හදලා මිසක් පස්ස බලන්නේ නැ. තාන්න මාන්න ගරු නම්බු නිල්කොටු ඔක්කොම ඇත ඇරලා මම ආවේ පොඩි මිනිහා වෙනුවෙන්..

    Thanks mate..

    Like a Boss bro....

    අපි රතු කොටු group ඒකක් හදමු . බොක්කෙන් අපි ඉන්නවා .

    හික්.. හික්.. චිකේයා.. මට විහිලු කරන්න ඇවිත් මෙයාව අයින් කරලා නේද සයිට් එකෙන්.



    මම නං කියන්නෙ උඹ වෙනම ෆෝරම් එකක් හදපන්. :lol::lol:
     

    Duk Kamkatalu

    Member
    Aug 16, 2018
    23
    2
    0
    මම නං කියන්නෙ උඹ වෙනම ෆෝරම් එකක් හදපන්. :lol::lol:
    තේනුවර අයියා දාලා මම කොහෙවත් යන්නේ නැ.. රටක් රාජ්‍යක් ලැබුනත් මොකටද, විශ්වාසෙ මුල මතක තියෙන්න ඕනනේ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    Untitled.png