මාත් එළකිරි එකට ආවා

Superuser

Member
Aug 30, 2015
723
73
0
මාත් එළකිරි එකට ආවා

වටිනා දේවල් ගොඩක් තියෙන, ගොඩක් මාතෘකා ගැන කට්ටිය හොඳට කතා වෙන තැනක් හැටියට එළකිරි එක දිහා කාලයක් බලන් ඉන්න කොට තේරුණ නිසා මටත් එකතු වෙන්න හිතුනා. එළකිරි අඩවියට ඉදිරියටත් ඒ විදිහටම වටිනාකම වැඩි කරගන්න පුළුවන් වෙන්න කියලා පතනවා. එළකිරියේ හැමෝටම ජය වේවා!
 

Superuser

Member
Aug 30, 2015
723
73
0
goak kiyanne ithin wal thama

දැන්නම් ගොඩක් ඒවගේ තමයි හැබැයි ඉස්සර සංවාද කියවද්දී සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන්
 

Superuser

Member
Aug 30, 2015
723
73
0
රිප්ලයි කරන කොට තියෙන ඩිෆෝල්ට් ෆොන්ට් සයිස් එක හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? එතකොට "4" වගේ දාලා දිගටම තියන්න පුළුවන්
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    483937-145000.jpg