මාත් එළකිරි එකට ආවා
වටිනා දේවල් ගොඩක් තියෙන, ගොඩක් මාතෘකා ගැන කට්ටිය හොඳට කතා වෙන තැනක් හැටියට එළකිරි එක දිහා කාලයක් බලන් ඉන්න කොට තේරුණ නිසා මටත් එකතු වෙන්න හිතුනා. එළකිරි අඩවියට ඉදිරියටත් ඒ විදිහටම වටිනාකම වැඩි කරගන්න පුළුවන් වෙන්න කියලා පතනවා. එළකිරියේ හැමෝටම ජය වේවා!