congrtz මචන් මාත් join වෙලා අවු 8ක් වගෙ ලන්ග්දි තමා active උනෙ ,පොස්ට් 100ක් දාගන්නෙ කොම්ද කියල 10 අතෙ කල්පන ක්‍රන්නෙ
මරුසිරා;19252911 said:එහෙම එන ගොඩක් උන් ෆේක් නේ ...
උබත් ෆේක් නෙමේ කියල හිතල සුබ පතනවා![]()
congrtz මචන් මාත් join වෙලා අවු 8ක් වගෙ ලන්ග්දි තමා active උනෙ ,පොස්ට් 100ක් දාගන්නෙ කොම්ද කියල 10 අතෙ කල්පන ක්‍රන්නෙ

7 years giyada?matanam giye 3 days![]()

ඔන්න ඉතින් පරණම දෙන්නෙක් නිසා 9 ගානේ දුන්න දෙන්නටම...

මොකෝ බන් කොඩියක් දාගෙන ???මන් දැක්ක දෙතුන් දෙනෙක්

ඔන්න ඉතින් පරණම දෙන්නෙක් නිසා 9 ගානේ දුන්න දෙන්නටම...

උඹත් මම වගේමයිනේ...එල
පෝස්ට් 100 දාගන්න පුලුවන් බං
අමාරු නෑ... හොඳ ත්‍රෙඩ් බම්ප් කරන්න
උඹට පුලුවන් ත්‍රෙඩ් පටන්ගන්න
වෙන ත්‍රෙඩ්වල කමෙන්ට් පාරක් එහෙම දාන්න
නිකම්ම වැඩේ ගොඩ![]()

මම බෙනා;19252010 said:මේකට එන පෙලක් වුන් දවසෙන් සීනියර් වෙනවා..මුට ඒකට අවු 7ක් ගිහින්..
ඔය එකව්න්ට් එක දීපන් ළමේකුට
:lol Kiyala wadak na

mama senior member kenek wela hugak kal.

එල එල

ස්තුතියි...:lol Kiyala wadak na
Welcome kiwwa Ashanta ehenam![]()