මාත් ලොලිටා බැලුව...

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
den ena aluth film okkoma, 1 GB ban, free DL karanna dennema ne, film ekak balalath iwarai ban

welcome to internet :baffled: :baffled:
torrent කියල ජාතියක් තියේ පොඩි kb ගානක file ජාතියක් ඒව බාන්න torrent client කියල software තියෙනව torrent site එකක film එකේ නම ගහල ඒ පොඩි kb ගානෙ file එක download කරගෙන torrent client එකෙං open කරපං film එක බෑවෙනව :baffled: :baffled:
 
Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    welcome to internet :baffled: :baffled:
    torrent කියල ජාතියක් තියේ පොඩි kb ගානක file ජාතියක් ඒව බාන්න torrent client කියල software තියෙනව torrent site එකක film එකේ නම ගහල ඒ පොඩි kb ගානෙ file එක download කරගෙන torrent client එකෙං open කරපං film එක බෑවෙනව :baffled: :baffled:
    :rofl::rofl::lol::lol::lol:
     
    Sakraya

    Banned
    Dec 14, 2016
    80
    5
    0
    welcome to internet :baffled: :baffled:
    torrent කියල ජාතියක් තියේ පොඩි kb ගානක file ජාතියක් ඒව බාන්න torrent client කියල software තියෙනව torrent site එකක film එකේ නම ගහල ඒ පොඩි kb ගානෙ file එක download කරගෙන torrent client එකෙං open කරපං film එක බෑවෙනව :baffled: :baffled:

    torrent walin bawath film wala size adu wenne na bola:no:
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Lolita eke indian remake eka tamai Nishabd.

    Amitabh Bachchan saha Jiah Khan(meyage debut eka meka) act karanne.

    me niliya passe kaaleka belle wala dagena maruna.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    220px-Nishabd.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    torrent walin bawath film wala size adu wenne na bola:no:

    size අඩුවෙන්න බාන්න බෑ බං දීල තියෙන සයිස් එකම බෑවෙනව උඹට බාල ඉවර වෙලා compress කරගන්න තමා වෙන්නෙ සයිස් එක අඩු කරගන්න :baffled: :baffled:
    නැත්තං පෙලක් උන් ඉන්නව සයිස් එක අඩුවෙන්න x265න් වගේ compress කල්ල upload කරන උන් ඒව බාපං :baffled: :baffled:
    extratorrent.cc වල වගේ නං dual audio english hindi කියල ඉන්දියන් කාරයො film upload කරනව බොහෝ විට 400MB වගේ වෙන්නෙ :yes: :yes: