මාතියා මේව නම් කෙත වෙඩ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    495568210_718961980484214_2471350669480380603_n.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    jepponwa dan halanawa ban... onna balapan issarahata eka eka galawenawa....

    balla mareddi makko paninawa... :yes:
    බල්ලට කළු තෙල් ගහල තියෙන්නෙ. දැන් මැක්කො ටික පනිනවා හතර අතේ කළු තෙල් විස වෙලා. :lol:
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    3% නැතුව පුකෙන් යන්න වෙන්නේ 🤭 🤭 .

    # අල්ලපු හොරෙක් නෑ.

    # ලීසින් කොම්පැනි වැටෙන වැටෙන නිසා වාහනවල ටැක්ස් වැඩි කලා.

    # රිලවු ගනන් කලා.

    # අමු පච කෙලියා

    # වාහන සංදර්ශන දැම්මා

    # රාජ්‍ය පින්ගුත්තර සේවය වැඩි කරනවා.

    # හුස්ම ගන්නවටත් ටැක්ස් ගහනවා

    # විදුලි බලු මන්ඩලේ කාලකන්නි හොරුන්ට ඕනේ විදියට සෝලා නතර කරන්න පාර කැපුවා

    # කන්ටේනර් 300 ගානක් හොරෙන් පැන්නුවා

    # කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කිව්ව ගෑනි සැපේ ඉන්නවා.

    # EPF එක මංකොල්ල කාපු පොන්නලාල් උඩු රැවුලා සැපේ ඉන්නවා.

    # හිස්වැසුම, සමුර්ධි පින්බත්තු වැඩි කරනවා

    # පින්ගුත්තරයන්ට පිනට ගිල්ලවන්න බිලියන ගනන් තවත් ණය ගන්නවා

    # කෙහෙලිය පකයා ගේ බෙහෙත් හොරු තාම හොරා කනවා.

    # මහ බැංකු හොරා නාකි රනිල් මුත්තා තාම එලියේ.

    # පාස්කු බෝම්බ ගහපු උන් තාම එලියේ.

    # රටම උලා කාපු කැරි සාටක කපුටා තාම එලියේ.

    # ක්ලීන් ශ්‍රී ලන්කට් නාඩගම

    # බස් ගැමුනුට බයේ නැට්ට පුකේ ගහගෙන බස් කාරයොන්ට කැමති විදියට පිස්සු බල්ලෝවගේ යන්න ඉඩ දුන්නා

    # මේසෙට ගහලා හාල් මෝල් කාරයොන්ට නැමුනා

    # බියර් හදන උන්ට හාල්ටික ගන්න දීලා කට ඇරන් බලන් හිටියා

    # පොන්න ලාලා එක්ක එකතුවෙලා ටැක්ස් හොරුන්ට බිලියන ගනන් ටැක්ස් සහන දීලා වැඩ කරන මිනිස්සුන්ට ඇරියා

    # රීලා නුවර විසාලා මහනුවර කලා

    # හයිවේ එකේ බස් නතර කරලා රීවා

    ඔන්න මාස 7ට කරපු ඒවා වල හයිලයිට්ස්. 😹 😹 😹 😹 🤌 🤌 🤌 🤌 🤌