පොන්නයෝ අහලා තියෙන එකට අදාලව කතා කලේ. කියාගන්න දෙයක් නැති උනාම උඹල වගේ අනාත හිඟන්නො තම "එහෙනම් ඕයාම කරගන්න" ගගා කෙඳ්රී ගාන්නේ.ehenan ai me udema adanne pons? un chande illuwe owa ain karanawa kiyalane?![]()
පොන්නයෝ අහලා තියෙන එකට අදාලව කතා කලේ. කියාගන්න දෙයක් නැති උනාම උඹල වගේ අනාත හිඟන්නො තම "එහෙනම් ඕයාම කරගන්න" ගගා කෙඳ්රී ගාන්නේ.ehenan ai me udema adanne pons? un chande illuwe owa ain karanawa kiyalane?![]()
වෙන වෙන පැති වලට කතාව හරවන්න එපා.නිකන් ගොන් තර්කනෙ බන්. දැන් ලංකාවෙ බාගෙට වැඩ කරපු උන්ට බාගෙට පඩි ගෙවනවද?
මේ සීන් එක ඇවිල්ලා ජෙප්පන්ගෙ උන්ගෙ සෙට් එකේ කුහක side එක අවුස්සන්න ගේන නිව්ස් එකක්. පහුගිය දවස් ටිකේම මේක ටොපික් තමා එක. එත් ලංකාවෙ හාල්, පොල් (අද මිලියන 200ක් ගෙන්නනවා කියල නිව්ස් එකක් දැක්කා), වැට් අඩු කරපු නැති ඒවා ගේ සීන් කාටවත් මතක නෑ.
ඉතින් උබ පචයා කියපු එක විස්වාස කළා ?ඊයෙ රෑ කිව්වෙ ලිඛිතව දෙනවා කියලා ධූරකාලයෙන් පස්සෙ නිල නිවසක් එපා කියලා.
ඉතින් උබ පචයා කියපු එක විස්වාස කළා ?ඌ කියපුව මොනවද ඇත්ත වෙලා තියෙනේ ?
ඌ කියපුව මොනවද ඇත්ත වෙලා තියෙනේ ?උඹලා වගේ සුලු පිරිසකක් ඇරුනහම 68 ලක්ශෙකට විශ්වාසයි.![]()
ane ponnayo, un chande illuwe owa ain karanawa kiyala, minissu unta channde dunne ewa balala tamai. Den ubada methana Mainage salli ne kiyala eduwe, netnam mama da?පොන්නයෝ අහලා තියෙන එකට අදාලව කතා කලේ. කියාගන්න දෙයක් නැති උනාම උඹල වගේ අනාත හිඟන්නො තම "එහෙනම් ඕයාම කරගන්න" ගගා කෙඳ්රී ගාන්නේ.
ඇයි උබට මතක නැද්ද ලප කොටා වී මෝල් කාරයෝ මේසෙට ගහලා බය කලේ. රටට ඒ කරපු සේවයම මදිද ?![]()
![]()
පචයටම හොඳයි තොපි.. තව හුරේ දාපල්ල.. මහින්ද සර්ව අපි කොහොම හරි ඔය ගෙදර පදිංචි කරල තමයි පස්ස බලන්නෙ ...උබට මයිනා ගැන ඔච්චර දුක නම් උබේ ගෙදර ගෙනිහින් පදිංචි කරගනින්මහින්ද මහත්තය රටට කරපු සේවයට උඹට සම කරන්න තියෙන්නෙ ඒකද යකෝ ?පචයටම හොඳයි තොපි.. තව හුරේ දාපල්ල.. මහින්ද සර්ව අපි කොහොම හරි ඔය ගෙදර පදිංචි කරල තමයි පස්ස බලන්නෙ ...
උබට මයිනා ගැන ඔච්චර දුක නම් උබේ ගෙදර ගෙනිහින් පදිංචි කරගනින්![]()
![]()
ඇයි මාලිමාවේ එකෙක් ඌට ගෙයක් දෙනවා කියල උබට කිව්වද ?එහෙම කරන්න අපි මාලිමාවෙ සහෝදරයොද යකෝ ?ඒක නෙවෙයි සහෝදරයො ඇදුම් මුකුත් දුන්නෙ නැද්ද ලඟදි ?
![]()