ලහිරු පෙරේරා -
"හාවා ආවා පැන පැන, කන්න දුන්න දළු කොළ ටික, දෙන්න ඕන රට පකිරිඤ්ඤං.....මම ඌත් එක්ක නිව්යෝර්ක් වල කඩල බැදලා විකුණනකොට, වෙල්ලවැහුම් සහ ඉස්පඤ්ඤං.....ඊට පස්සෙ රටකජු ටික වටේ දාලා බෙලිමල් ටික, අලින්ට රණවරා පොවනවා.......එහෙම නැතත් අඟහරුවල, දෙවනි පාර බැටින් කරපු, සනත් වගේ ගෙදරට එනවා......කොයිල් ස්ප්රිං එකක් අරගෙන - රොබින් හුඩ්ගෙ දුන්න හදල - විද්දා ත්රිකුණාමලේටම........එතන තේක්ක තඩි ගස් හිටවලා - බෙන්ස් කාර් අරන් දාලා - ගෙදර ගියා බයිසිකලේ මං.....