මාදිලි වර්ග කිහිපයක් සඳහා WhatsApp සහාය අහිමි වන බව වාර්තා වෙයි.

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113

    https://technews.lk/whatsapp-will-l...droid-and-apple-smartphones-by-next-november/

    ඉදිරි නොවැම්බර් වනවිට Android හා Apple Smartphones මාදිලි වර්ග කිහිපයක් සඳහා WhatsApp සහාය අහිමි වන බව වාර්තා වෙයි​

    නොවැම්බර් මස ආරම්භයේ සිට Apple සහ Android Smartphones මාදිලි වර්ග 43 ක් සඳහා තවදුරටත් WhatsApp භාවිතා කිරිම සඳහා සහය ලබා නොදෙන බව මේ වනවිට වාර්තා වෙනවා.
    එමෙන්ම Whatsapp සමාගම විසින් iPhone 4S මාදිලිය සඳහා සහාය දැක්වීම නිළ වශයෙන් අවසන් කිරීමට කටයුතු කළ බවද මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

    කෙසේ වෙතත් මෑතකදී Google සමාගම විසින් ද Android Gingerbread සහ ඊට පෙර Android සංස්කරණ සහිත ජංගම දුරකථන මගින් Google account එකකට sign-in වීමේ හැකියාව අවහිර කිරිමට කටයුතු කරනු ලැබුවා. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පරිශීලකයින්ගේ ගිණුම් වල ආරක්ෂාව තර කිරිමට මෙන්ම නවතම පහසුකම් සඳහා compatible නොවීමයි.

    ඒ අනුව WhatsApp FAQ වෙබ් පිටුව මගින් ඔවුන් පෙන්වා දෙන්නේ Android OS 4.1, Apple iOS 10 සහ KaiOS 2.5.1 හෝ ඊට පෙර ඇති සංස්කරණ සහිත Smartphones මාදිලි වර්ග කිහිපයක් සඳහා ඉදිරි නොවැම්බර් 1 වන දින වන විට WhatsApp සහය ලබාදීම අවහිර කරන බවයි.

    නොවැම්බර් 1 සිට තවදුරටත් WhatsApp සඳහා සහය නොදක්වනු ඇතැයි අපේක්ශිත ජංගම දුරකථන මාදිලි වර්ග,​

    Apple devices

    first generation වර්ගයේ iPhone SE, 6s සහ 6s Plus මාදිලි වර්ග,මේ සඳහා iOS 10 වෙතින් යාවත්කාලීන නොකළහොත් WhatsApp සඳහා සහය අහිමිවෙනු ලබයි.

    Samsung devices

    Samsung Galaxy Trend Lite, Galaxy Trend II, Galaxy S2, Galaxy S3 mini, Galaxy Xcover 2, Galaxy Core සහ Galaxy Ace 2 මාදිලි වර්ග.

    LG devices

    LG Lucid 2, Optimus F7, Optimus F5, Optimus L3 II Dual, Optimus F5, Optimus L5, Optimus L5 II, Optimus L5 Dual, Optimus L3 II, Optimus L7, Optimus L7 II Dual, Optimus L7 II, Optimus F6, Enact, Optimus L4 II Dual, Optimus F3, Optimus L4 II, Optimus L2 II, Optimus Nitro HD සහ 4X HD, සහ Optimus F3Q මාදිලි වර්ග.

    Huawei devices

    Huawei Ascend G740, Ascend Mate, Ascend D Quad XL, Ascend D1 Quad XL, Ascend P1 S සහ Ascend D2 මාදිලි වර්ග.

    Sony devices

    Sony Xperia Miro, Sony Xperia Neo L සහ Xperia Arc S වර්ගයේ මාදිලි.

    වෙනත්

    ZTE Grand S Flex, ZTE V956, Grand X Quad V987 සහ Grand Memo, Alcatel One Touch Evo 7, Archos 53 Platinum, HTC Desire 500, Caterpillar Cat B15, Wiko Cink Five, Wiko Darknight, Lenovo A820, UMi X2, Faea F1 සහ THL W8 මාදිලි වර්ගයේ devices සඳහා WhatsApp සහය අහිමි වී යන බවට වාර්තා වෙනවා.

    මේ මාදිලි වර්ග අතරින් හෝ ඔබ භාවිතා කරන ජංගම දුරකථනය Android OS 4.1, iPhone OS 10 සහ KaiOS 2.5.1 හෝ ඊට පෙර ඇති පැරණී සංස්කරණක් නම් මෙන්ම එය ඉහත සඳහන් සංසකරණයක් වෙත update කළ නොහැකි නම්, ඔබට වෙනත් ජංගම දුරකතනයකට මාරු වීමට හෝ වෙනත් messaging platform එකකට මාරු වීමට සිදුවෙනවා.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    pc ekaka install karana android emulator ekaka whatsapp wadada? android phone ekak nethuwa? ehema karapu kenek innawanam use karapu emulator eka kiyannako?
     
    • Like
    Reactions: B.Chat and NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය

    me whatsapp magula kelawela giyoth ita wada hondai
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    pc ekaka install karana android emulator ekaka whatsapp wadada? android phone ekak nethuwa? ehema karapu kenek innawanam use karapu emulator eka kiyannako?
    ow ehema puluwan danna tharamin. oya kiyana android parna version nathuwa aluth android version ekak thiyena emulator ekak daganna wenawa habai

    me whatsapp magula kelawela giyoth ita wada hondai
    eyalage patten mokak hari sadarana hethuwakuth ati. godak security level, update versions hadana eka padu ati
    ------ Post added on Sep 29, 2021 at 8:56 AM
     
    • Like
    Reactions: Dishta Didin