No more whatsapp for සිංගලු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113

    දුරකතන මාදිලි රැසකින් Whatsapp ඉවතට.. ලයිස්තුව මෙන්න…

    September 12, 2021 at 9:20 am | lanka C news
    දුරකතන මාදිලි රැසකින් Whatsapp ඉවතට.. ලයිස්තුව මෙන්න…

    ෆේස්බුක් සමාගම යටතේ පාලනය වන වට්ස්ඇප් ජංගම දුරකතන යෙදවුම එළඹෙන නොවැම්බර් මස 01 වන දින සිට පැරණි ස්මාට් ජංගම දුරකථන ගණනාවකට භාවිත කර නොහැකි වෙයි.

    යෙදවුමේ යාවත්කාලීන කිරීම් සදහා පැරණි මාදිලි සහය නොදැක්වීම මත මෙම පියවර ගෙන ඇත.

    එසේ සහය නොදක්වනු ඇතැයි විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇති ජංගම දුරකතන මාදිලි මෙසේය.

    Apple : iPhone SE, 6S සහ 6S Plus

    Samsung : Galaxy Trend II, Galaxy SII, Samsung Galaxy Trend Lite, Galaxy S3 mini, Galaxy Ace 2, Galaxy Xcover 2, සහ Galaxy Core

    LG : LG Lucid 2, Optimus F7, Optimus F5, Optimus L3 II Dual, Optimus F5, Optimus L5, Optimus L5 II, Optimus L5 Dual, Optimus L3 II, Optimus L7, Optimus L7 II Dual, Optimus L7 II, Optimus F6, Enact , Optimus L4 II Dual, Optimus F3, Optimus L4 II, Optimus L2 II, Optimus Nitro HD සහ 4X HD, සහ Optimus F3Q

    ZTE : ZTE Grand S Flex, ZTE V956, Grand Memo සහ Grand X Quad V987

    Huawei : Huawei Ascend G740, Ascend D1 Quad XL, Ascend P1 S, Ascend Mate, Ascend D Quad XL, සහ Ascend D2

    Sony : Sony Xperia Neo L, Sony Xperia Miro, සහ Xperia Arc S

    වෙනත් : Lenovo A820, HTC Desire 500, Alcatel One Touch Evo 7, Archos 53 Platinum, Faea F1, Caterpillar Cat B15, Wiko Cink Five, Wiko Darknight, UMi X2, සහ THL W8
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    iPhone SE (first generation), iPhone 6s and iPhone 6s Plus, in case they’re not updated from iOS 10, will lose support for WhatsApp.
     
    • Like
    Reactions: NRTG and TNHM

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    WhatsApp මෙලෝ රහක් නැති ඇප් එකක්නෙ. මුන් මොකට පාවිච්චි කරනවද මන්දා
     
    • Like
    Reactions: TNHM

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,765
    19,713
    113
    Adada danne ? :P
    Mama hituwe dan ea trend eka gihilla ati kiyala issara Facebook yana kale nam dakala tiyenawa marenna yanawa i phone walata minissu. Et kalet ekka eka adu wela nati wela kiyala mama hituwe. Baluwama tamat ehemamai. Mama samaja jaalen ain una eka witharai wenasa
     
    • Like
    Reactions: kolavari