බ්‍රයිඩ්ල් පෝස්ට් කැප්ශන් එකේ අකුරු ගැලපිල්ල දැක්කම ඉතින් මිශායල් ගැන කවර කථාද
එක වගේ උන් එක අත්තේ!

මට නම් පේන විදියට ඔය මාදි මිෂායෙල්ද මොකීද කියන කෙල්ල ඒකිගෙ කස්ටමර් කෙනෙක් එක්ක පොර ගහන ෆොටෝ එකකට ජෝන් බාස්ගෙ මූණ ෆොටොෂොප් කරලා. මෑන් ඇඟ දිහා බැලුවම මිනිහා තරුණ මෑන් කෙනෙක් කියල පේනවා. ඒ වගේම හොඳට බැලුවොත් මූණේ ෂේඩ් එකයි බොඩියෙ ෂේඩ් එකයි වෙනස්. මේක මට හිතෙන විදිය.