මාදුළුවාවේ සෝබිත හිමියෝ අපවත් වෙති

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මාදුළුවාවේ සෝබිත හිමියෝ අපවත් වෙති

    අද (08-11-2015) උදේ 4.30ට අපවත්වෙලා තියෙන්නේ සින්ගප්පුරුවේ මවුන්ත් එළිසබත් රෝහලේදි..
    2.gif

    Sobitha.jpg

    උපුටාගැනීම ගොසිප් ලන්කා
    /2015/11/most-ven-maduluwawe-sobitha-thero.html
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අද (08-11-2015) උදේ 4.30ට අපවත්වෙලා තියෙන්නේ සින්ගප්පුරුවේ මවුන්ත් එළිසබත් රෝහලේදි..
    2.gif

    උපුටාගැනීම ගොසිප් ලන්කා
    /2015/11/most-ven-maduluwawe-sobitha-thero.html

    මේ ලක් පොලවේ ආශීර්වාදයත් ඔබවහන්සේට නැති උනා කියල මන් නම් හිතන්නේ....
    අපවත්වෙලා තියෙන්නේ සින්ගප්පුරුවේ මවුන්ත් එළිසබත් රෝහලේදිනේ..
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113

    මේ ලක් පොලවේ ආශීර්වාදයත් ඔබවහන්සේට නැති උනා කියල මන් නම් හිතන්නේ....
    අපවත්වෙලා තියෙන්නේ සින්ගප්පුරුවේ මවුන්ත් එළිසබත් රෝහලේදිනේ..

    මෝඩ කතා කියන්න එපා බං..........ප්‍රතිකාර ගන්න විදේශයකට ගියයි කියල ලක් පොලවේ ආශීර්වාදය නැති වෙනවද?:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ වහන්සේට උතුම් වූ අමා මහ නිවනින් සැනසීම ලැබේවා !

    B T W නිවන් සුබ ලැබේවා කියන්නේ... අළුත් විදිහක් වෙන්ටෑ :dull: