මාධවී ඇන්තනි තෙවන විවාහය (photos)

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    https://elakiri.com/threads/මට-ඕනි-මාධවීගේ-අන්තිම-විවාහය-වෙන්න-කසුන්-තෙවැනිවරට-විවාහ-වීම.2156666/

    madhavee-anthony-third-wedding

    අභාවප්‍රාප්ත කලාකරු ජැක්සන් ඇන්තනිගේ එකම දියණිය මාධවී වත්සලා නැවත යුග දිවියට පිවිස තිබේ. ඇය අතගත් මනාලයා කසුන් මහේන්දු හීනටිගලයි. ගීත රචකයෙකු හා මියුසික් වීඩියෝ නිර්මාණකරුවෙකු වන ඔහු නිර්මාණ වලට 'නම් තැබීමේ' ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබේ.
    මාධවී 2010 දී හා 2017 වසරවලදී විවාහ ජීවිත වලට එළැඹි අයුරු අප මින් ඉහත වාර්තා කොට තිබේ.
    3.jpg

    2.jpg

    1.jpg
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    අභාවප්‍රාප්ත කලාකරු ජැක්සන් ඇන්තනිගේ එකම දියණිය විකට නිළි මාධවී වත්සලා නැවත යුග දිවියට.
    "මොන ජෝක්ස් එකක්ද බන් මේ"
     
    Last edited:
    • Haha
    Reactions: Nidarshana_k

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට ප්‍රශ්නෙ ඇයි බඳින්නෙ කියන එක.

    They can be living together without marriage. Then do not need a divorce again.

    0CmhvOF.png

    සුභ මංගලම් මයෙ දෙයියෝ...!!
    නිල වශයෙන් ජුංඩෝ තුනක් රසවින්දා එහෙනං....
    kohomada ban me pic hadanne?
    ------ Post added on May 21, 2024 at 3:55 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    https://elakiri.com/threads/මට-ඕනි-මාධවීගේ-අන්තිම-විවාහය-වෙන්න-කසුන්-තෙවැනිවරට-විවාහ-වීම.2156666/

    madhavee-anthony-third-wedding

    අභාවප්‍රාප්ත කලාකරු ජැක්සන් ඇන්තනිගේ එකම දියණිය මාධවී වත්සලා නැවත යුග දිවියට පිවිස තිබේ. ඇය අතගත් මනාලයා කසුන් මහේන්දු හීනටිගලයි. ගීත රචකයෙකු හා මියුසික් වීඩියෝ නිර්මාණකරුවෙකු වන ඔහු නිර්මාණ වලට 'නම් තැබීමේ' ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබේ.
    මාධවී 2010 දී හා 2017 වසරවලදී විවාහ ජීවිත වලට එළැඹි අයුරු අප මින් ඉහත වාර්තා කොට තිබේ.
    3.jpg

    2.jpg

    1.jpg
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mokadda bang. ekita miniha ekka inna beri nam 3rd nemei 10th unath mokada ?
    maragena jiwithema widonawata wada divorce wela thamata gelapena thenata yana eka hodai ne
     
    • Like
    Reactions: SDCR