මාධ්‍යට ජනපති තග දමයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඊයේ දිනයේ මාධ්‍ය ප්‍රධානින් කැඳවා ආණ්ඩුවට කිසිම අයුරකින් පහර නොගසන්නයි වටෙන් පිටෙන් ජනපති ඉල්ලා සිටියා

    ආණ්ඩුව කරන වැරදි මාධ්‍යවලට නිකුත් නොකරන්නැයි ද හොඳ පමණක් පෙන්නනැයි ද ඉල්ලා සිටියා

    ආණ්ඩුව ලබාගැනීමට පෙර මාධ්‍යට ඇත නොතබා පැහැදිලි මාධ්‍ය නිදහසක් ලබාදීමට පොරොන්දුවූ මාලිමාව දැන් මාධ්‍ය ට අත තබා දරුණු විපාකයකට මුල පුරා ඇත .

    රටේ වියසන , මිල අධික අතවශ්‍ය භාණ්ඩ , ජනතාවගේ කැළඹීම් මේ සියල්ල වාර්තා කිරීම මේ අනුව පාලනය කරන බව වියන්ගයෙන් ඔහු පවසා සිටියේය .

    නොහැකිකම හමුවේ මෙලෙස මාධ්‍යට විවිධ ආකාරයේ බලපෑම් එල්ල කිරීම දැඩි පිළිකුලට ලක් වේ

    මේ ආණ්ඩුව තව මාස 6ක් පමණක් අමාරුවෙන් දුවනු ඇත .

    තවත් කඩේ නොගොස් ඇත්ත දැක හඬ නගන්න
    ගොන් කතා වලින් තමන්ගේ කිසිදෙයක් නගා සිටුවීමට නොහැකිය .

    GeClcSXa0AM0H0F
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    type karala thiyana tike audio eka danna puluwanda???
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    රටේ තියන ප්‍රශ්න විසදනවට වැඩිය ලේසියි මිඩියා වලට තග දාල ප්‍රශ්න වහන එක. කොහොමද ලපයගේ මොලේ :ROFLMAO:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    "අනේ අපිට අරවා මේවා කියන්න එපා.. සිරස වගේ අපේ හොඳ විතරක් කියන්න.." වගේ එකක් තමයි කෙඳිරි ගෑවේ උඹලගේ ලොක්කා..
     
    • Like
    Reactions: Amith0424

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,764
    1
    6,631
    113
    ඊයේ දිනයේ මාධ්‍ය ප්‍රධානින් කැඳවා ආණ්ඩුවට කිසිම අයුරකින් පහර නොගසන්නයි වටෙන් පිටෙන් ජනපති ඉල්ලා සිටියා

    ආණ්ඩුව කරන වැරදි මාධ්‍යවලට නිකුත් නොකරන්නැයි ද හොඳ පමණක් පෙන්නනැයි ද ඉල්ලා සිටියා

    ආණ්ඩුව ලබාගැනීමට පෙර මාධ්‍යට ඇත නොතබා පැහැදිලි මාධ්‍ය නිදහසක් ලබාදීමට පොරොන්දුවූ මාලිමාව දැන් මාධ්‍ය ට අත තබා දරුණු විපාකයකට මුල පුරා ඇත .

    රටේ වියසන , මිල අධික අතවශ්‍ය භාණ්ඩ , ජනතාවගේ කැළඹීම් මේ සියල්ල වාර්තා කිරීම මේ අනුව පාලනය කරන බව වියන්ගයෙන් ඔහු පවසා සිටියේය .

    නොහැකිකම හමුවේ මෙලෙස මාධ්‍යට විවිධ ආකාරයේ බලපෑම් එල්ල කිරීම දැඩි පිළිකුලට ලක් වේ

    මේ ආණ්ඩුව තව මාස 6ක් පමණක් අමාරුවෙන් දුවනු ඇත .

    තවත් කඩේ නොගොස් ඇත්ත දැක හඬ නගන්න
    ගොන් කතා වලින් තමන්ගේ කිසිදෙයක් නගා සිටුවීමට නොහැකිය .

    GeClcSXa0AM0H0F
    මාධ්‍ය භාවිතා කරන්නේ රටේ මහජන පොදු ජනතාවට හිමි අයිතියක් වන පොදු මහජන සංඛ්‍යාත . ඉතින් ඔවුන් බැඳී සිටිනවා නිවැරදි අපක්ෂපාතීක ප්‍රවෘත්ති ඔවුන් හට ලබා දෙන්න ඒ නිසා මාධ්‍ය නියාමනය ට රාජ මැදිහත්වීම අත්‍යවශ්‍ය යි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මාධ්‍ය භාවිතා කරන්නේ රටේ මහජන පොදු ජනතාවට හිමි අයිතියක් වන පොදු මහජන සංඛ්‍යාත . ඉතින් ඔවුන් බැඳී සිටිනවා නිවැරදි අපක්ෂපාතීක ප්‍රවෘත්ති ඔවුන් හට ලබා දෙන්න ඒ නිසා මාධ්‍ය නියාමනය ට රාජ මැදිහත්වීම අත්‍යවශ්‍ය යි.
    හරි සන්තෝෂයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නියමයි පොන්න සීයා කළා වගේ මිඩියා කුක්කෝ බල්ලෝ වගේ තියාගන්න ඕනේ
     
    • Dislike
    Reactions: netudara

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    GeFrq-WWMAANuvJ

    ජනාධිපතිවරණය මෙන්ම මහා මැතිවරණය වෙලාවේදී, "AKD හට රෙදි නැතුව කඩේ ගිය සිරස ආයතනයේ සුරංගට සහ සිරස ආයතනයට", ජනපති විසින් පසුපස පුටුවක් වෙන් කිරීම සහ "මයික් එකක් allocate නොකිරීම" ගැන ඉදිරියේදී සුරංග, සිරස සටනේදී ජනාධිපතිගෙන් ප්‍රශ්න කරයි කියලා අප බලාපොරොත්තු වෙනවා