ඊයේ දිනයේ මාධ්‍ය ප්‍රධානින් කැඳවා ආණ්ඩුවට කිසිම අයුරකින් පහර නොගසන්නයි වටෙන් පිටෙන් ජනපති ඉල්ලා සිටියා
ආණ්ඩුව කරන වැරදි මාධ්‍යවලට නිකුත් නොකරන්නැයි ද හොඳ පමණක් පෙන්නනැයි ද ඉල්ලා සිටියා
ආණ්ඩුව ලබාගැනීමට පෙර මාධ්‍යට ඇත නොතබා පැහැදිලි මාධ්‍ය නිදහසක් ලබාදීමට පොරොන්දුවූ මාලිමාව දැන් මාධ්‍ය ට අත තබා දරුණු විපාකයකට මුල පුරා ඇත .
රටේ වියසන , මිල අධික අතවශ්‍ය භාණ්ඩ , ජනතාවගේ කැළඹීම් මේ සියල්ල වාර්තා කිරීම මේ අනුව පාලනය කරන බව වියන්ගයෙන් ඔහු පවසා සිටියේය .
නොහැකිකම හමුවේ මෙලෙස මාධ්‍යට විවිධ ආකාරයේ බලපෑම් එල්ල කිරීම දැඩි පිළිකුලට ලක් වේ
මේ ආණ්ඩුව තව මාස 6ක් පමණක් අමාරුවෙන් දුවනු ඇත .
තවත් කඩේ නොගොස් ඇත්ත දැක හඬ නගන්න
ගොන් කතා වලින් තමන්ගේ කිසිදෙයක් නගා සිටුවීමට නොහැකිය .